පුන්නී to බ්‍රිජට් සිල්වාස්

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අඩෝ උඔලට මේ ඩ්‍රාමා එක මතකද? මන් අද මේ ඩ්‍රාමා එක බැලුවා ආයිත්.. මේකිගේ ඇක්ටින් නම් සුපිරි බන්.. හරිම loveable 😍😍 ඒත් මට මතක විදියට මේ ඩ්‍රාමා එකේ එන්ඩ් එක මෙහෙම නෙමෙයි.. මතක එකෙක් ඉන්නවනම් කියාගෙන පලයන්. මට මතක පුන්නී බේබී මහත්තයට ඇස් දෙක දන් දුන්නා වගේ සීන් එකක්.. 🫣🫣






    මේ ඒ ඩ්‍රාමා එකේ තීම් සෝන්ග් එක.. පට්ට ඒකත්..



    පුලුවන්නම් මේකේ ඔරිජිනල් සිංදුව හොයලා දීපල්ලා..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,016
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මුල් කාලෙ ලස්සනයි ඔය නිළිය

    24993612_2068350036734832_1647090065467854907_n.jpg