අඩෝ උඔලට මේ ඩ්රාමා එක මතකද? මන් අද මේ ඩ්රාමා එක බැලුවා ආයිත්.. මේකිගේ ඇක්ටින් නම් සුපිරි බන්.. හරිම loveable 
ඒත් මට මතක විදියට මේ ඩ්රාමා එකේ එන්ඩ් එක මෙහෙම නෙමෙයි.. මතක එකෙක් ඉන්නවනම් කියාගෙන පලයන්. මට මතක පුන්නී බේබී මහත්තයට ඇස් දෙක දන් දුන්නා වගේ සීන් එකක්.. 🫣🫣
මේ ඒ ඩ්රාමා එකේ තීම් සෝන්ග් එක.. පට්ට ඒකත්..
පුලුවන්නම් මේකේ ඔරිජිනල් සිංදුව හොයලා දීපල්ලා..
මේ ඒ ඩ්රාමා එකේ තීම් සෝන්ග් එක.. පට්ට ඒකත්..
පුලුවන්නම් මේකේ ඔරිජිනල් සිංදුව හොයලා දීපල්ලා..