පුනුරුප්පත්ති කතා ඇහුව ම මිනිස් උපතක් ලැබීම දුර්ලභයි කියන කතාව බොරු නෙ
ඔව් අය ඉපදෙනවා කියන එක මම විශ්වාසයක් නැහැ නමුත් පුනුරුප්පත්ති කතා නිසා තමයි මට ඒ ගැන යම් විශ්වාසයක් තියෙන්නේ.පුනුරුප්පත්ති කතා ඇහුව ම මිනිස් උපතක් ලැබීම දුර්ලභයි කියන කතාව බොරු නෙ
බොරුවට ගොතපුවා නෙමෙයි හොයන් ගිහින් කන්ෆර්ම් කරපුවා තියෙනව නෙඅපි ඇත්ත කියලා හිතාගෙන ඉන්න ගොඩක් කතා බොරු
කෝ???බොරුවට ගොතපුවා නෙමෙයි හොයන් ගිහින් කන්ෆර්ම් කරපුවා තියෙනව නෙ
පුනුරුප්පත්ති කතා ඇහුව ම මිනිස් උපතක් ලැබීම දුර්ලභයි කියන කතාව බොරු නෙ
මාර ලොජික්..නුරුප්පත්තියක් නැත්නං ලෝකේ සියළු ජීවීන් එක සමාන වෙන්න ඕනෑ සියලු දේවල් අතින්. ලෝකය දෙස එහෙම බලපුවාම ජීවීන් විවිධාකාර බව පේනවා. එහෙම විවිධාකාර වෙන්න බලපෑවේ කර්මය. කර්මය අනුව විවිධ පුනුරුප්පත්ති ලැබෙනවා.
මොන බොරුද .. පුනුරුප්පත්ති කතා කියන ඔක්කොම උන් කියන්නේ මෑතකදී මරුන ඒවා.සමහරු කියනවා මිනිස් උපත දුර්ලභ නං මෙච්චර ලෝක ජනගහනයක් කොහෙන්ද කියලා. මිනිස්සු උපදිනවා තමා හැමදාම, හැබැයි අද මැරෙන කෙනෙක්ට ආයේ මනුස්ස ජිවිතයක් ලැබෙන්නේ කලාතුරකින්, ඒ වගේම අද ඉපදෙන මනුස්සයා, ඒ මනුස්සයා ආත්මය ලබා ගත්තෙත් විශාල කාලෙකට පස්සේ.
පුනුරුප්පත්ති කතා ඇහුව ම මිනිස් උපතක් ලැබීම දුර්ලභයි කියන කතාව බොරු නෙ
Ape DNA memory eka apita balaganna wdiyk ndda bnimo ,ගොඩක් පුනුරුප්පත්ති කතා කියලා විශ්වාස කරනවා ඇත්තේ DNA memory එකෙන් එන ඒවා වෙන්න පුළුවන්
