පුනුරුප්පත්ති

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    891
    995
    93
    පුනුරුප්පත්ති කතා ඇහුව ම මිනිස් උපතක් ලැබීම දුර්ලභයි කියන කතාව බොරු නෙ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    පුනුරුප්පත්ති කතා ඇහුව ම මිනිස් උපතක් ලැබීම දුර්ලභයි කියන කතාව බොරු නෙ
    ඔව් අය ඉපදෙනවා කියන එක මම විශ්වාසයක් නැහැ නමුත් පුනුරුප්පත්ති කතා නිසා තමයි මට ඒ ගැන යම් විශ්වාසයක් තියෙන්නේ.
     

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    891
    995
    93
    අපි ඇත්ත කියලා හිතාගෙන ඉන්න ගොඩක් කතා බොරු
    බොරුවට ගොතපුවා නෙමෙයි හොයන් ගිහින් කන්ෆර්ම් කරපුවා තියෙනව නෙ
     

    Frostbyte_SL

    Well-known member
  • May 18, 2018
    212
    374
    63
    Earth-616, Wakanda.
    imo ,ගොඩක් පුනුරුප්පත්ති කතා කියලා විශ්වාස කරනවා ඇත්තේ DNA memory එකෙන් එන ඒවා වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: asanka+++

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    පුනුරුප්පත්තියක් නැත්නං ලෝකේ සියළු ජීවීන් එක සමාන වෙන්න ඕනෑ සියලු දේවල් අතින්. ලෝකය දෙස එහෙම බලපුවාම ජීවීන් විවිධාකාර බව පේනවා. එහෙම විවිධාකාර වෙන්න බලපෑවේ කර්මය. කර්මය අනුව විවිධ පුනුරුප්පත්ති ලැබෙනවා.

    සමහරු කියනවා මිනිස් උපත දුර්ලභ නං මෙච්චර ලෝක ජනගහනයක් කොහෙන්ද කියලා. මිනිස්සු උපදිනවා තමා හැමදාම, හැබැයි අද මැරෙන කෙනෙක්ට ආයේ මනුස්ස ජිවිතයක් ලැබෙන්නේ කලාතුරකින්, ඒ වගේම අද ඉපදෙන මනුස්සයා, ඒ මනුස්සයා ආත්මය ලබා ගත්තෙත් විශාල කාලෙකට පස්සේ.

    විංඥනයේ Wanting to be separate/ love/ safe & secure/ control තියෙනකන් ඉස්සරහට බව හැදී හැදී යනවා. හරියට විභාගයක් ෆෙල් උනොත් රිපිට් කරනවා වගේ. හැබැයි Wanting (Desire) වලින් මිදුන කෙනාගේ බවේ එතැනින් ඉවරයි. මොකද කිසි දෙයක් සපුරා ගන්න තවත් ආශාවක් නැති නිසා. (Oneness/ Wholeness)
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,641
    8,836
    113
    kandy
    පුනුරුප්පත්ති කතා ඇහුව ම මිනිස් උපතක් ලැබීම දුර්ලභයි කියන කතාව බොරු නෙ

    මේ කුඹි විතරයි. ටිකක් හිතුවොත් තේරෙයි දුර්ලබ බව කොච්චරද කියලා . මැරිලා කුබියෙක් උනාට පස්සේ , කලින් ආත්මේ මම මිනිහෙක් කියලා කියන්න එන්නේ නෑ

    1689174716393.png
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,552
    113
    එකමත් එක රටක
    නුරුප්පත්තියක් නැත්නං ලෝකේ සියළු ජීවීන් එක සමාන වෙන්න ඕනෑ සියලු දේවල් අතින්. ලෝකය දෙස එහෙම බලපුවාම ජීවීන් විවිධාකාර බව පේනවා. එහෙම විවිධාකාර වෙන්න බලපෑවේ කර්මය. කර්මය අනුව විවිධ පුනුරුප්පත්ති ලැබෙනවා.
    මාර ලොජික්.. :lol:
    විවිද ජාතියේ ගස් තියෙන්නේ කොහොමද ?

    සමහරු කියනවා මිනිස් උපත දුර්ලභ නං මෙච්චර ලෝක ජනගහනයක් කොහෙන්ද කියලා. මිනිස්සු උපදිනවා තමා හැමදාම, හැබැයි අද මැරෙන කෙනෙක්ට ආයේ මනුස්ස ජිවිතයක් ලැබෙන්නේ කලාතුරකින්, ඒ වගේම අද ඉපදෙන මනුස්සයා, ඒ මනුස්සයා ආත්මය ලබා ගත්තෙත් විශාල කාලෙකට පස්සේ.
    මොන බොරුද .. පුනුරුප්පත්ති කතා කියන ඔක්කොම උන් කියන්නේ මෑතකදී මරුන ඒවා.
    උන් එකෙක්වත් කියන්නේ නෑ මම කලින් ආත්මේ සතෙක් වත් දෙයියෙක් වත් කියලා
    ඒ වගේම ඒ එකෙක්වත් කියන්නේ නෑ මම අවුරුදු මිලියන ගානකට කලින් හිටියේ කියලා.

    උන් ඔක්කොම අවුරුදු පොඩි ගානකට කලින් ඒ රටේම මනුස්සයෙක් වෙලා හිටපු උන්
    ------ Post added on Jul 12, 2023 at 8:46 PM
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,149
    113
    පුනුරුප්පත්ති කතා ඇහුව ම මිනිස් උපතක් ලැබීම දුර්ලභයි කියන කතාව බොරු නෙ

    පුනරුප්පති කතා අහුවම, ගොඩක්ම කියවෙන්නෙ, කලින් ආත්මයේ අනතුරක් වෙලා මිය ගිය කෙනෙක් ගැන. බුදුන් වහන්සේ විස්තර කරන විදිහට, සිදුවිය හැකි මරන ක්‍රම 4න් එකක් ඕක.. මනුශ්ය අයුශ ඉතිරිව තිබුනත්,හදිසි අනතුරක් නිසා මරනයට පත්වීම..එහෙම කෙනෙක් අයෙත් මනුශ්ය භවයක ඉපදෙන්න තියෙන ඉඩකඩ වැඩී තිබෙන මනුශ්ය ආයුශ ඉවර වීමට..

    අයුශ ඉවර වීමෙන් මරනයට පත්වන කෙනෙකුට, ආයෙත් මනුශ්ය ආත්මයක ඉපදීම දුර්ලභයි...
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    imo ,ගොඩක් පුනුරුප්පත්ති කතා කියලා විශ්වාස කරනවා ඇත්තේ DNA memory එකෙන් එන ඒවා වෙන්න පුළුවන්
    Ape DNA memory eka apita balaganna wdiyk ndda bn
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    තියරියෙ හැටියට මැරිලා ආයෙ ඉපදෙනවා කියල හිතාන ඔය දිහා බැලුවොත් මැරිලා ඊලග බවයට යද්දි මෙමරි එකක් අරන් යන්නෙ නෑ. ඒක නිසා පුනුරුප්පත්ති කතා 99%ක් ම වගේ බොරු කියලා මම හිතන්නෙ.

    යම් විශේශ හේතූන් නිසා බොහොම පොඩි ඉඩකඩක් තියේ අලුත් බවේදි පරන මතක ආයෙ මතක් වෙන්න. ඒක මිනිස් භවයක් ලබනවටත් වඩා දුර්ලබයි!
     
    • Like
    Reactions: kinkon

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,141
    67,466
    113
    Punuruppathi kiyanne ilaga hitha.eka hithak marila ilaga ekak ipadima.dan uba meka kiyawala ivara unama e hitha ivatai.ita passe toilet yanna hithenawane.eka tamai punurupathiya.oya wage ona hithak ipadenna puluwan.sammate marena dawasa enakota anthimata ena hitha thama ilaga punuruparhiya.hema kchanayema marenawa ipadenawa.