පුපුරන ගෑස් වෙනුවට

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ලිට්‍රෝ සමාගම ෆේල් කියලා හිතෙන්නේ නැද්ද
    තමන්ගේ මවගේ බිරිඳගේ දරුවගේ ජීවිතය අනතුරේ නේද
    වඩාත් විශ්වාසදායී සමාගමකින් ආරක්ශව තහවුරු වෙන විදියට ගෑස් වෙළඳපොලට අවොත් ඔය මොකද
    ඔබලගේ අදහස මොකක්ද
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    ලිට්‍රෝ සමාගම ෆේල් කියලා හිතෙන්නේ නැද්ද
    තමන්ගේ මවගේ බිරිඳගේ දරුවගේ ජීවිතය අනතුරේ නේද
    වඩාත් විශ්වාසදායී සමාගමකින් ආරක්ශව තහවුරු වෙන විදියට ගෑස් වෙළඳපොලට අවොත් ඔය මොකද
    ඔබලගේ අදහස මොකක්ද
    පැතුම් ගෑස් කම්පැනි එකක් දාලාද 😂
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අනුපූරක භාණ්ඩ
    😂
    😂

    262676631_289994013125307_3193304289651110821_n.jpg
     
    • Like
    Reactions: hide_spider

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,398
    4,030
    113
    Gas mix eka awul nisa wage case eka. Anika dawalta rasneth wadii neh. Gas bata pressure ekata pupurala yanwa athi
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    හිතන්න

    විශ්වාසදායී පුද්ගලික සමාගමක් ආවොත් ඔයාල මොකද හිතන්නේ
    ලිට්‍රෝ පස්සේ යනව ද

    නැත්තම්...
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ලිට්‍රෝ සමාගම ෆේල් කියලා හිතෙන්නේ නැද්ද
    තමන්ගේ මවගේ බිරිඳගේ දරුවගේ ජීවිතය අනතුරේ නේද
    වඩාත් විශ්වාසදායී සමාගමකින් ආරක්ශව තහවුරු වෙන විදියට ගෑස් වෙළඳපොලට අවොත් ඔය මොකද
    ඔබලගේ අදහස මොකක්ද
    යෝෂිත gas