පුපුරායාමට හේතුව

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0

අවසාන වශයෙන් මට හිතෙන්නෙ පද්දතියේ ඇති වූ ක්ශනික දෝශයක් නිසා බ්ලාස්ටින්ග් චාජරය ක්‍රියාත්මක වුනා....චාජරය ක්‍රියාත්මක වී විනාඩි 3 කින් පිපිරීම පටන් ගන්නවා....ඒක නවත්තන්න බෑ

ක්‍රියාත්මක කරාට පස්සේ උනත් system එක නවත්වන්න හදනවා මචන් :P:P

ක්‍රියාත්මක කරාට පස්සේ නවත්වන්න බැරි වෙන්න හදන්නේ නැහැ
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,554
    17,592
    113
    Auckland
    13315239_1127157480680902_5643181828901902934_n.jpg
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ක්‍රියාත්මක කරාට පස්සේ උනත් system එක නවත්වන්න හදනවා මචන් :P:P

    ක්‍රියාත්මක කරාට පස්සේ නවත්වන්න බැරි වෙන්න හදන්නේ නැහැ

    උබ හිතුවද කැප් රොල් කියලා :rofl:
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Kohomawunath meka hithamatha kala deyak wenna puluwan kiyala mata hithenawa. Mewata kohomath uparima arkshawa dilane thiyenna atthe. Udde elipita wena kalewath mehema deyak nowuna eke, dan mehema dewal wena eka saka sahithai. Awuda gabadawakwath araksha karanna bari niwata anduwa mekata directly waga kiyanna one. Secretary of defense should resign.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    Mage adahasa, dan Yuddayak nathi nisa, Yudde wawan kapu ewunta samthing eka ayeth hadaganna karapu wedak.

    Yudde kale godak ewun hambakaran kewa ayuda weladamen..

    Mekata hetuwa eya wenna puluwan.

    Anduwema ekek wede karawanna atte aluten awi ayuda ganna plan ekak hadaganna...

    Ganwatura dawasa walapita ratin adara ho gala awa...

    May ekakwath hariyata pareeksha karala rata athualata gattada dane ne...

    Mokada LTTE eka tama innawa, munta salli dena pita rata sanwidanath tiyenawa...

    Awage deyakata plan ekak wennath puluwan....
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම නම් කියන්නේ මුන් වෙඩි නුලක් තියලා කොනට ගිනිතියලා ඔක්කොම එක්ක පැනලා දුවලා .
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    oya kiyana widihata una nam early warning ekak denawa. so eka camp eke e welawe inna aya dannawa. may be remote alarm athi eva trigger wenawa.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඉස්සර කොටි ඉන්න කාලේ කොළඹට ගැහුවොත් Ammunition supply එක ගන්න ලේසි මචං, ඩොටේ ඉදන් ගේනවට වඩා :yes:

    ඔව් මචන් ඒ කාලේ ඕව කොළඹ තියාගත්ත එක ගැන කිසිම වරදක් ඇත්තෙම නෑ... :yes::yes: මන් කියන්නේ.. යුද්දෙත් ඉවර වෙලා අවුරුදු ගානකට පස්සෙත් ඇයි ඔහොම අවධානමක් අරන් පුපුරන ද්‍රව්‍ය මිනිස්සු ගැවසෙන ජනාකීර්ණ ප්‍රදේශයක ගබඩා කරේ ඇයි කියල... :confused::confused:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මගේ නම් මතයෙ හැටියට අවි ගබඩාව පුපුරන්න හේතුව වෙන්න ඇත්තෙ සිකුරිටි සිස්ටම් එකේ ( බ්ලාස්ටින්ග් චාර්ජර් එකේ ) ඇති වුන දෝශයක් වෙන්න ඕන....කඩා කප්පල් ක්‍රියාවක් වත් හීට් එකට වත් උන දෙයක් වෙන්න බෑ....සමහරු කිව්ව සිගරට් පත්තු කරලා කියලා...ඇත්තම කියනවා නම් එහෙම සිගරට් කොටයකින් අවි ගබඩාවක් පුපුරවන්න බෑ ( පුළුවන්...ප්‍රමිතියට හදලා නැත්නම් ) ආයුද ක්‍රමානුකූලව පෙට්ටි වල දාලා උශ්නත්ව පාලනය වන පද්දති ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ....

    මම එහෙම කියන්නෙ හේතු ඇතුව..දැන ගන්න ලැබෙන ආරන්චි වල හැටියට අවි ගබඩාවෙ ඉස්සර වෙලාම ගිනි අරන් තියෙන්නෙ සුළු අවි කොටස සහ පසුව බර අවි කොටස...අහම්බයකින් මෙහෙම ගිනි ඇවිලෙන්නට තියෙන සම්බාවිතාවය 0 යැයි සැලකුවොත්, මෙය චාජරය ක්‍රියාත්මක වෙලා බේරා ගැනීම නැතහොත් විනාශකිරීම කියන දේ ඉබේ සිදු වුනා වෙන්න පුළුවන්....

    අනිත් එක යම් කිසි ත්‍රස්ථවාදී කණ්ඩායමක් මේක කරා නම් ඔවුන්ට මේ සා විශාල හානියක් කරන්න බිමින් ඇවිල්ලා මිසයිල් ගහලා මේ වැඩී කරන්න බෑ...මොකද මේවා භූගත බංකර්....

    හීට් එක නිසා පිපුරූවා කියන්න බෑ...මොකද මෙම අවි 80C උශ්නත්වයට පවා හොඳින් ඔරොත්තු දෙනවා....ඒ වගේ හීට් එකක් ඇති වෙන්න සම්බාවිතාවය අඩුයි.....ආරක්ශන පද්දතිය වැඩ නොකලත් ඒ බව දන්වන වෙනම පද්දතියක් ක්‍රියාත්මකයි....සියල්ල එක වර අක්‍රිය වෙන්න තියෙන හැකියාව අඩුයි......

    අවසාන වශයෙන් මට හිතෙන්නෙ පද්දතියේ ඇති වූ ක්ශනික දෝශයක් නිසා බ්ලාස්ටින්ග් චාජරය ක්‍රියාත්මක වුනා....චාජරය ක්‍රියාත්මක වී විනාඩි 3 කින් පිපිරීම පටන් ගන්නවා....ඒක නවත්තන්න බෑ

    උබ හිතන්නෙ දැන් ලන්කාවෙ තියන ආරක්ශක තත්වෙ එක්ක බ්ලස්ටින්ග් චාජර් එක මොනවගේ එකක්.මොන ස්ටේටස් එකේ යුස් කරන්න ඇති කියලද.මම දන්නෙ නෑ ගොඩක් විස්තර.ඒක ඉලෙක්ට්‍රොනික් සිස්ටම් එකක්ද නැත්නම් එක්ස්ප්ලොසිව් යොදල හදපු මැනුවල් සිස්ටම් එකක්ද.මම හිතන්නෙ නෑ යුද්දෙන් පස්සෙ මොන වර්ගෙ සිස්ටම් එකක් උනත් ඔටෝමැටික් ට්‍රිගර් වෙන්න සකසල ඇති කියල.ඕක අනිවාර්යෙන්ම ඔවරයිඩ් සිස්ටම් එකක් වෙන්න ඕන.ඉහල නිලදාරින් එක්කෙනෙකුට වඩි ප්‍රමානයක් සහබගිත්වයෙන් ට්‍රිගර් කරන සිස්ටම් එකක් වෙන්න ඕන.
    හිතපන්නිකන් ෆයර් එක්ස්ටින්ග්විශ් සිස්ටම් එකක් කියල.එහෙම එකක් ඔටෝමැටික් යොදන්නෙ ලයිෆ් ක්‍රිටිකල් නොවන අවස්තාවකදි විතරෛ.මිනිස්සු නැත්නම් තමයි ගොඩක් වෙලාවට ඔටෝමැටික් සෙට් කරන්නෙ.නැත්නම් අනිවාර්යෙන් මැනුවල්.මෙතන සෙබලු අඩුම 1000ක් වත් ඉන්න කෑම්ප් එකක්.ප්‍රහාරයකදි ඩිෆෙන්ස් කරන්න ඉඩක් තියනව.sනැත්නම් සෙබලු කොටු වෙලා ඉද්දි ට්‍රිගර් උනොත් අපේම උන් නෙ මැරෙන්නෙ.
    ඕක කොහොමද බන් ට්‍රිගර් වෙන්නෙ.ගබඩාවට බලෙන් ඇතුල් උනොත් ද.උන්ගෙ පොඩි ටිම් එකක් ඇවිත් ට්‍රයි කරොත් අපේ උන් ටික නිකන්ම මරන්න පුලුවන් නෙ ෆයිට් නොකර ඔය බ්ලාස්ට් එකෙන්.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694

    http://www.elakiri.com/forum/showpost.php?p=20243714&postcount=62
     
    dcpower

    Active member
  • Jun 16, 2012
    191
    55
    28

    :yes::yes: