පුරවැසිභාවය

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    maime prasnayak vela nadu giyoth ethakota kela.

    ඒත් අවුලක් නැහැ :rofl: ලංකාවේ බලන්නේ ID card එක විතරයි :yes: කවුරු හරි පෙත්සමක් ගැහුව්වොත් පමණයි කෙල වෙන්නේ :D
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    pissu kelinne nathuwa UK PR ganin bn. eta passe dual ekata apply karapn mcn.
    Lankawa dan Gu godak bn.:angry::angry: me labba enna ennama kelawenawa.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    get dual citizenship!

    ඩුවල් ගත්තොත් මගේ ඊළඟ ප්‍රමෝෂන් එකට බ්‍රිටිෂ් සෙකියුරිටි ක්ලියරන්ස් ගන්න බෑ බන්.

    Get the dual citizenship, its only 250,000 -300,000. There are no charges after that.
    The other option is to transfer the properties to your parents names, and you keep the life interest.

    සල්ලි නෙමේ බන් ප්‍රශ්නේ..... මට ඕනෙත් කොහොම හරි ලංකාවට එන්න බන්. මෙහෙ ඉඳල තිත්ත වෙලා ඉන්නෙ. අම්මල තාත්තල එක්ක ඉන්නවා වගේ කොහෙද බන් කොහේ හිටියත්. ලංකාවේ ඉන්නකොට වැඩ කරලා ගෙදර එනකොට අම්ම කෑම ටික මේසෙට දාල තියනවා. තාත්ත එක්ක හැන්දෑවට චැට් එකක් දාගෙන හිනා වේවි ඉන්නවා වගේ සැපක් මහේ නෑ.

    ලංකාවේ එකෙක් ඇවිල්ල ඉඩමක් විකුනන්ද්දී හරි ගනින්ද්දී හරි කවදාවත් immigration එකෙන් අහල බලන්නේ නැහැ :yes: කවුරු හරි ඉරිසියකාරයෙක් පෙත්සමක් ගැහුව්වොත් තම කෙල වෙන්නේ

    මගෙ යාලුවත් කිවුවෙ එහෙම තමයි බන්. එක එකාට බයේ ඉන්න බෑනේ බන්. ඒ හින්ද නීත්‍යානුකූලව වැඩේ කරගන්න තමයි ට්‍රයි එක.

    බම්ප් මචං..;)

    බම්ප් කරාට තෑන්ක්ස් මචන්.

    Help bump.

    බම්ප් කරාට තෑන්ක්ස් මචන්.

    maime prasnayak vela nadu giyoth ethakota kela.

    අහ්.... ඒකත් ඇත්ත නේද බන්. මායිමේ කෙසේ වෙතත් ඔය කුණු කානු ප්‍රශ්නයි අරවයි මේවයි එන්නනම් ඉඩ තියනවා. good thinking මචන්.

    කල්පනා කරන්නේ මොන ලබ්බද බන් තියන එකක් විකුණලා පුරවැසි ගනින්. ඊට පස්සේ අම්මල ගෙන්නගෙන හොඳට හිටපන්. මෙහෙ ටුවරිස්ට් වීසා වරෙන් එන්න ඕන වෙලාවක.

    මම බන් අම්මලව සැරින් සැරේ මෙහෙ ගෙනත් තියාගත්තා. එයාලා බන් මෙහෙ එන්නෙ මම පාලුවෙන් ඉන්න හින්දා. මම දන්නවා එයාලා එන්න කැමති නෑ කියල. එයාලා බන් කැමති ලංකාවේ අසල්වසියොත් එක්ක, පුන්චිලත් එක්ක පොඩි චැට් එකක් දාගෙන ඉන්න. ඒ මිනිස්සුන්ගේ අන්තිම කාලේ මෙහෙ ගෙනත් හිරේ දාල වගේ තියන්න පුලුවන්ද බන්. මම ලඟදි අම්මලව ගෙන්න ගන්න හිතාගෙන කතා කරපුවම එයාලා මාර ට්‍රයි එකක් ගත්ත මගෙ හිත රිද්දන්නෙ නැතුව එන්නෙ නැතුව ඉන්න.

    ඒත් අවුලක් නැහැ :rofl: ලංකාවේ බලන්නේ ID card එක විතරයි :yes: කවුරු හරි පෙත්සමක් ගැහුව්වොත් පමණයි කෙල වෙන්නේ :D

    පෙත්සම් ගහන්න තරම් අවුල් වෙච්ච අයනම් අහල පහල නෑ. ඒ උනාට එක එකාට බයේ ජීවත් වෙන්න බෑනේ බන්.


    බුද්ධික, තෑන්ක්ස් මචන් බම්ප් එක‍ට.

    pissu kelinne nathuwa UK PR ganin bn. eta passe dual ekata apply karapn mcn.
    Lankawa dan Gu godak bn.:angry::angry: me labba enna ennama kelawenawa.

    PR තියනවා මචන්. සිටිසන්ෂිප් ගන්න එක ගැන තමයි තීරණයක් ගන්න වෙලා තියෙන්නෙ. කතා කරන හැම එකාම කියන්නෙ ලංකාවටනම් එන්න හිතන්නවත් එපා කියලා. මට හෙන නෑයෝ සෙට් එකක් ඉන්නවා බන්. පුන්චිලා, නැන්දලා, මාමල, බාප්පල උන් හැමෝම මට මාර ආදරෙයි. මට හිතෙනවා මෙහෙට වෙලා මොන ලබ්බක්ද මම කරන්නෙ කියලා. මගේ ඊලග ප්‍රමෝෂන් එක ගත්තම මට ලංකාවේ තියන බ්‍රිටිෂ් එම්බසි එක‍ට මාරුවීමක් ගන්න පුළුවන්. මම හිතුවේ එක තමයි කරන්න තියන හොඳම වැඩේ කියලා.


    සුදත්, බම්ප් කරාට බොහොම ස්තුතියි!!
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අපේ අයියා කෙනෙක් යූකේ වල පී ආර් හදාගෙන මෙහේ ඇවිත් ඩුවෙල් හදාගත්තා. ලොකු දෙයක් නෑ මම හිතන්නේ.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අපේ අයියා කෙනෙක් යූකේ වල පී ආර් හදාගෙන මෙහේ ඇවිත් ඩුවෙල් හදාගත්තා. ලොකු දෙයක් නෑ මම හිතන්නේ.

    අනේ මන්දා කොල්ලො, එක්කෝ මගේ හිතේ තියන දේ මට පැහැදිලිව ලියා ගන්න බෑ. නැත්නම් උඹලට මම කියන දේ තේරෙන්නෙ නෑ.
     

    vis2free

    Active member
  • Nov 30, 2007
    737
    69
    28
    SwEdEn
    pr ekata duels one na bro.but citizenship ekata one math okkooma ammalata liwwa bun eth egollongen wade mata duel citizens ganna kiyala math man vitharai ape pawlata ape ammalath kamathi na bun sweden enna matath meka hariyatama danaganna one....
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බම්ප් .හොද ලෝයර් කෙනෙක්ගෙන් අහල බලන්න .ලංකාවේම එම්බසි එකකට එනවනම් ටිකක් හොදට හොයලබලපන් .
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    දන්නේ නැහැ බන්, බම්ප් එකක්.......

    ප්‍රොමොෂන් එක ගන්න විදිහට වැඩේ කර ගනින්, ඊට වෙන විදිහක් හිමිට බලාගත්තැහැකි නේ.....
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දන්නේ නැහැ බන්, බම්ප් එකක්.......

    ප්‍රොමොෂන් එක ගන්න විදිහට වැඩේ කර ගනින්, ඊට වෙන විදිහක් හිමිට බලාගත්තැහැකි නේ.....

    ඒක තමයි බන් මමත් හිතුවෙ.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අනේ මන්දා කොල්ලො, එක්කෝ මගේ හිතේ තියන දේ මට පැහැදිලිව ලියා ගන්න බෑ. නැත්නම් උඹලට මම කියන දේ තේරෙන්නෙ නෑ.

    කාටවත් කියන්න එපා උඹ ගත්ත කියල, එච්චරයි :rofl: කාටවත් බයේ ඉන්න ඕනේ නැහැ :)