-පුරවැසියන් වු අපට ජය!!!

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං

    වීරයෝ
    රජවරු
    දෙවිවරු
    ජනමුල නායකයෝ

    නැතුව අපි ජනතා නිය්ජිත්යෝ පත් කරගමු.

    හැමදාම දෙවිවරු රජවරු කියලා මිනිස්සුන් කකුල් එබින නිසයි. එහෙම කරන්න ඕනි නම් මහින්දගේ පිළිරුවක් හදාගෙන වන්දනා මාන කරපන්. මයිත්‍රී ගේ උනත් එහමයි. මිනිහෙක්ට දිය යුතු ගරුතව දුන්නම ඇති. ඔයවගේ අදහස් තමයි ජැක්සන් අන්තනිගේත් තියෙන්නේ. පාලකයෝ තමන්ට ඕනි දෙයක් කරන්න පුළුවන් කියලා තියෙන්නේ ඔය නිවට දැක්ම නිසයි. මොකද ඔලුව ඇත ගගන්නයි, කකුල හොදවන්නයි, තමන්ගේ ලමයව දෙන්නයි මිනිසූ පුරුදුවෙලා ඉන්නේ. එතකොට අරුන් හිතන්නේ ඕනි වැඩක් කරොත් මිනිස්සු අමතනවා කියලා. මොනම පලක්යෙක්ට වත් වන්දි බට්ට කම් කරන්න ඔබි නැහැ. මොකද එමිනිසුන් කරන්නේ මිනිසුන්ගේ ජොබ් එක. නායකයෝ මිනිසුන්ගේ ඔළුවට ඇත හදන්නේ ඔය නිවට සංකල්ප නිසා. අපිට වීරයෝ ඕනි නැහැ. නායකයෝ තමයි ඕනි. හරියට කාර්යය ඉටුකරන නියෝජිතයෝ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මිනිස්සුන්ගේ දුක තේරෙන, මිනිස්සුන්ගේ උවමනාව තේරෙන , දුක කියන දේ දැනෙන , සල්ලි තියෙන තැනයි නැති තැනයි වෙනස දන්න පොලොවෙ පය ගහලා ඉන්න මොලයක් තියෙන උගත් මිනිස්සු පාර්ලිමේන්තුවට යවමු. පක්ෂ විපක්ශ බේද වලින් තොරව මොල කාරයොයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෙ. :cool:
    එහෙම නැතුව අනේ අපේ ගමේ දෙයියා, අක්කුං මහත්තයා , උක්කු අයියා , කිරි පුතා.. චූටි බේබිලා පාර්ලිමේන්තු ගියාම පරණ මඩවලෙන් නාපු මීහරක් වගේම තමා :angry::angry:
     
    119elakiri

    Active member
  • බැනපු උන්ගේත් ඇස්වලට කදුලු දි සමුගෙන ගියේ

    machan meka hari

    ඔහු ප්‍රතිපල නිකුත් වන්නටතක් පෙරම පරාජය බාරගෙන සුපිරි ජෙන්ටල්මන් කෙනෙක්ගේ ප්‍රතිරූපය ඇතිකරගෙන

    mekanam patta boruwak issarahata eliyata ai siddiya.
    re 2 pahuwenakam ai aduma gane eka result ekakwath denna bariwune kiyala.

    issarahatath balapan meka mona game gahanawada kiyala rata asthawara karanna.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මිනිස්සුන්ගේ දුක තේරෙන, මිනිස්සුන්ගේ උවමනාව තේරෙන , දුක කියන දේ දැනෙන , සල්ලි තියෙන තැනයි නැති තැනයි වෙනස දන්න පොලොවෙ පය ගහලා ඉන්න මොලයක් තියෙන උගත් මිනිස්සු පාර්ලිමේන්තුවට යවමු. පක්ෂ විපක්ශ බේද වලින් තොරව මොල කාරයොයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෙ. :cool:
    එහෙම නැතුව අනේ අපේ ගමේ දෙයියා, අක්කුං මහත්තයා , උක්කු අයියා , කිරි පුතා.. චූටි බේබිලා පාර්ලිමේන්තු ගියාම පරණ මඩවලෙන් නාපු මීහරක් වගේම තමා :angry::angry:

    :yes:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මචං

    වීරයෝ
    රජවරු
    දෙවිවරු
    ජනමුල නායකයෝ

    නැතුව අපි ජනතා නිය්ජිත්යෝ පත් කරගමු.

    හැමදාම දෙවිවරු රජවරු කියලා මිනිස්සුන් කකුල් එබින නිසයි. එහෙම කරන්න ඕනි නම් මහින්දගේ පිළිරුවක් හදාගෙන වන්දනා මාන කරපන්. මයිත්‍රී ගේ උනත් එහමයි. මිනිහෙක්ට දිය යුතු ගරුතව දුන්නම ඇති. ඔයවගේ අදහස් තමයි ජැක්සන් අන්තනිගේත් තියෙන්නේ. පාලකයෝ තමන්ට ඕනි දෙයක් කරන්න පුළුවන් කියලා තියෙන්නේ ඔය නිවට දැක්ම නිසයි. මොකද ඔලුව ඇත ගගන්නයි, කකුල හොදවන්නයි, තමන්ගේ ලමයව දෙන්නයි මිනිසූ පුරුදුවෙලා ඉන්නේ. එතකොට අරුන් හිතන්නේ ඕනි වැඩක් කරොත් මිනිස්සු අමතනවා කියලා. මොනම පලක්යෙක්ට වත් වන්දි බට්ට කම් කරන්න ඔබි නැහැ. මොකද එමිනිසුන් කරන්නේ මිනිසුන්ගේ ජොබ් එක. නායකයෝ මිනිසුන්ගේ ඔළුවට ඇත හදන්නේ ඔය නිවට සංකල්ප නිසා. අපිට වීරයෝ ඕනි නැහැ. නායකයෝ තමයි ඕනි. හරියට කාර්යය ඉටුකරන නියෝජිතයෝ

    මචන් ජනමුල කියන්නේ ජනතාවගේ නායකයා කියන දේ.. නමුත් අවාසනාවට මහින්දට එන්න එන්නම ඒ දේ අමතක උනා.. වටේ හිටිය මී හරක් ප්‍රදාන ලෙසම වගකියන්න ඕන ඒකට ..

    දෙවිවරු කියල සලකන එක නිවට කමක් නෙවෙයි මචන් මොකද ඒක ජනතාවගේ හදවතින්ම එන දෙයක්..
    උඹ හරි අපිට ඕන වැඩ කරන නායකයෝ එහෙම අය කවදාහෝ නිසැකයෙන්ම වීරයන් වේවි :yes:
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මහින්ද පැරදිලා නිකන්ම ගියා කියල හිතනවනං උබට වැරදිලා පුතේ. පොර ගියේ ගහන්න පුළුවන් අන්තිම තුරුම්පුව වෙච්ච හමුදාව දාලා මැතිවරණ ප්‍රතිපල විකුර්ති කරන්න ගහපු ප්ලැනට අනිත් අයගේ සහයෝගය නොලැබුණු නිසා. මහින්ද යුද්දේ දිනා දුන්නු සම ගරුත්වය හැමදාටම තියේවි. ඒ වගේම ලංකා ඉතිහාසයේ හිටිය දුෂිතම ජනාධිපතිවරයෙක් කියලත් ඉතිහාසයේ ලිය වේවි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් ජනමුල කියන්නේ ජනතාවගේ නායකයා කියන දේ.. නමුත් අවාසනාවට මහින්දට එන්න එන්නම ඒ දේ අමතක උනා.. වටේ හිටිය මී හරක් ප්‍රදාන ලෙසම වගකියන්න ඕන ඒකට ..

    දෙවිවරු කියල සලකන එක නිවට කමක් නෙවෙයි මචන් මොකද ඒක ජනතාවගේ හදවතින්ම එන දෙයක්..
    උඹ හරි අපිට ඕන වැඩ කරන නායකයෝ එහෙම අය කවදාහෝ නිසැකයෙන්ම වීරයන් වේවි :yes:

    උබට තෙරුන්ද මන්දා.. මම කිවේ ප්‍රදර්ශන නායකයෝ, හදන හදන රටේ හැම ගහක් ගාක් ගානෙම තමාගේ නම දාගන්න, කටවුට් ගහගන්න , සොබනේ පාන නායකයෝ වැඩක් නැහැ. සරලව කියනවනම් මහින්ද වගේ නායකයෝ වැඩක් නැහැ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද පැරදිලා නිකන්ම ගියා කියල හිතනවනං උබට වැරදිලා පුතේ. පොර ගියේ ගහන්න පුළුවන් අන්තිම තුරුම්පුව වෙච්ච හමුදාව දාලා මැතිවරණ ප්‍රතිපල විකුර්ති කරන්න ගහපු ප්ලැනට අනිත් අයගේ සහයෝගය නොලැබුණු නිසා. මහින්ද යුද්දේ දිනා දුන්නු සම ගරුත්වය හැමදාටම තියේවි. ඒ වගේම ලංකා ඉතිහාසයේ හිටිය දුෂිතම ජනාධිපතිවරයෙක් කියලත් ඉතිහාසයේ ලිය වේවි

    වෝරු කියන්න එපා මචං. ඒවගේ දෙයක් උනානම් මිනිසුන්ට දාගන්න තියන්න ඕනි
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මහින්ද හොරකං කලේ නෑ වටේ ඉන්න උං හොරකං කලා කියනවා නම් උඹම පිලිගනිං හයක් හතරක් නොදන්න මහින්ද බබා යුද්ධෙ කලෙත් නෑ වටේ හිටපු එවුංම තමා යුද්ධෙ කලෙත් කියන එක. විශේෂයෙන් ත්‍රිවිධ හමුදාපතිවරු.

    ජයග්‍රහණයට පියවරු ගොඩයි පරාජය අවජාතකයි !!!
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පැටියා;17716912 said:

    දැන් කොහෙද මන් ඔහොම දේවල් කියල තියෙන්නේ ?
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    පැටියා;17716912 said:
    මහින්ද හොරකං කලේ නෑ වටේ ඉන්න උං හොරකං කලා කියනවා නම් උඹම පිලිගනිං හයක් හතරක් නොදන්න මහින්ද බබා යුද්ධෙ කලෙත් නෑ වටේ හිටපු එවුංම තමා යුද්ධෙ කලෙත් කියන එක. විශේෂයෙන් ත්‍රිවිධ හමුදාපතිවරු.

    ජයග්‍රහණයට පියවරු ගොඩයි පරාජය අවජාතකයි !!!

    :rofl::rofl::rofl::rofl:

    මම මුට මුකුත් කියන්නේ නැහැ

    මොකද පළවෙනියටම දිනුව කිවේ යු9.. චැට් එකේ ෆොටෝ එකක් දානවා..හැබය් එක එළකිරියේ නීති වලට පටහැනි ද දන්නේ නැහැ..නිහතමානි කම සුෆිරිය් උබේ මචන්

    Naoq4sw.jpg

    හැබය් එක දෙයක් කියන්න ඕන..ලොක්ක මචන් බැහැල ගියේ නං නැහැ

    අතුරලියේ රතන හාමුදුරුවෝ ගිනි තියාගන්න ගිහින් එම්බසිය ලග දන්නවද ඒවා උබ???

    :yes::yes::yes::yes::yes:

    අනිත් එක එස්.එෆ් පැරදුනාම සරම ගලවලා කකුල්දෙකෙන්ක් අඩන ගිහින් තියෙන්නේ බිම දාල..

    මේවා නිවැරදි කියනවා නම් මචන් උබට මට උත්තර දෙන්න තියෙන්නේ
    ලංකාවේ මිනිස්සු චන්දෙදි පිළිතුරු දුන්න අපිට එක්කම
    ;););)

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    :rofl::rofl::rofl::rofl:

    හැබය් එක දෙයක් කියන්න ඕන..ලොක්ක මචන් බැහැල ගියේ නං නැහැ

    අතුරලියේ රතන හාමුදුරුවෝ ගිනි තියාගන්න ගිහින් එම්බසිය ලග දන්නවද ඒවා උබ???

    :yes::yes::yes::yes::yes:

    අනිත් එක එස්.එෆ් පැරදුනාම සරම ගලවලා කකුල්දෙකෙන්ක් අඩන ගිහින් තියෙන්නේ බිම දාල..

    මේවා නිවැරදි කියනවා නම් මචන් උබට මට උත්තර දෙන්න තියෙන්නේ
    ලංකාවේ මිනිස්සු චන්දෙදි පිළිතුරු දුන්න අපිට එක්කම

    ;););)

    හැමදේම හරි කියන්න බෑනේ මචන්.. වැරදි දේට වැරදි කියන්න ඕන.. වැරදි නැත්තම් අදත් ජනපති මහින්දනේ..
    රතන හිම්ගේ එක නම් මන් අහල බැලුව ඒක බොරුවක් කියල කියන්නේ..
    ෆොන්සේකගේ කතාව නම් ඒ දවස් වල කිවුව එහෙම දෙයක් සිද්ධ වෙලා නෑ කියල දවසක් කැටගොඩය කිවුව මන් අහගෙන..
    කොහොම නමුත් ලොක්ක එකපාරට බැහැල ගියේ නම් නැහැ.. චන්ද ප්‍රතිපල ටිකක් පරක්කු උනෙත් ඒ නිසා... :yes:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කොහොමත් මහින්ද වටේ ඉන්න උන් කෑවා...:yes: ඌත් ඒ ගැන කිසි තැකීමක් කලේ නෑ.....:eek: ඌත් ජොගි දැම්මා...:shocked: දැන් එනවා ලබ්බක් කියන්න....:lol:දැන් මොන පුකක් කිව්වත් පරක්කු වැඩියි......:dull:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කොහොමත් මහින්ද වටේ ඉන්න උන් කෑවා...:yes: ඌත් ඒ ගැන කිසි තැකීමක් කලේ නෑ.....:eek: ඌත් ජොගි දැම්මා...:shocked: දැන් එනවා ලබ්බක් කියන්න....:lol:දැන් මොන පුකක් කිව්වත් පරක්කු වැඩියි......:dull:

    :)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මහින්ද වටේ හිටපු උන් මහින්දව කෑවා... අද උන් තමයි කලින්ම පැනල ගිහින් තියෙන්නෙ