පුරුෂ ලිංගය...

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
මචන්, කෙල්ලෙක්ව සතුටු කරන්න පුලුවන් එකම දේ ඔය උබ කියන එක නෙමෙයි, උබට ඕක ඕනෙ ලමයි හදන්න, ලමයි හදන්න ඕකෙ දිග වැදගත් නෑ, දිග මදි නිසා තමා බඩු දුරට විදින්නේ,

මචන් මම පොතක් දෙන්නම් කියව්ව, ඒකෙ තියෙන විදියට අගල් දෙකක එකක් ඇතිලූ තමන්ගේ බිරිදව සතුටු කරන්න, උබට ඕක ඇරෙන්න ආතල් දෙන්න නම් ක්‍රම ඕන තරම් තියෙනවා, මම දෙන පොත කියවපන් ;)
http://www.elakiri.com/forum/showpost.php?p=8192782&postcount=1
 
Last edited:

hora gediya

Banned
Jun 21, 2011
87
7
0
මචන්, කෙල්ලෙක්ව සතුටු කරන්න පුලුවන් එකම දේ ඔය උබ කියන එක නෙමෙයි, උබට ඕක ඕනෙ ලමයි හදන්න, ලමයි හදන්න ඕකෙ දිග වැදගත් නෑ, දිග මදි නිසා තමා බඩු දුරට විදින්නේ,

මචන් මම පොතක් දෙන්නම් කියව්ව, ඒකෙ තියෙන විදියට අගල් දෙකක එකක් ඇතිලූ තමන්ගේ බිරිදව සතුටු කරන්න, උබට ඕක ඇරෙන්න ආතල් දෙන්න නම් ක්‍රම ඕන තරම් තියෙනවා, මම දෙන පොත කියවපන් ;)
අනේ මචෝ මොකක්ද කියපන්කො ඒ පොත????
 
dreezone

Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    අඩෝ පොඩි වැඩි බන්. හැමදාම උදේට ලණුවක බැඳලා ගඩොලක් එල්ලගෙන හිටපන්. සති දෙකෙන් වැඩේ හරි..... :rofl::rofl::rofl::D:D
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    අඩෝ පොඩි වැඩි බන්. හැමදාම උදේට ලණුවක බැඳලා ගඩොලක් එල්ලගෙන හිටපන්. සති දෙකෙන් වැඩේ හරි..... :rofl::rofl::rofl::D:D

    ඒ උම්බ දික් කරගත්තෙත් ඔය විදියට නේද:P:P:P:P:P:P:P:P
     
    droid

    Member
    Dec 25, 2010
    134
    8
    0
    මේකයි මචෝ මේක ලංකා‍වනේ ඒක නිසා අගල් 5 1/2 කියන්නේ ඕනවටත් වඩා සමාන්‍ය‍යයෙන් කියනවනම් ඔය සයිස් එකට කෙල්ලෝ ආසයි අර පතෝල කරල් වලට වඩා කොහොමත් ලංක‍ාවේ උන්ගේ අගල් 6-7 වැඩිය දිග නැ බන් එහෙම බැලුවාම 5 1/2 කියන්නේ නියම ගාන උම්බ ඔය වැල එවායේ සයිස් එකයි උම්බේ සයිස් එකයි සමාන කරන්න යන්න එපා

    kathawa aththa. wala size tiyanawa 7-8-9 wage. western doca lath unge ratawala ewunta kiyanne wala wala tiyena ewa samanya nemey kiyala. average size eka 5 - 6.5 inches machan.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    yako 5 1/2 kiyanne hondatama athi. indian unge average eka 5cm da koheda :P 5 1/2 kiyanne superb :P
     
    අනේ මචන්ලා මම මේක දාන්නෙ මගෙ හිතේ තියෙන ලොකු ප්‍රශ්නයක් විසඳගන්න....
    අනේ මට උදවු කරපන් මචන්...
    මචන් , මට මගෙ පුරුෂ ලිංගය පොඩ්යි කියල හීනමානයක් තියෙනවා..!!!

    මගේ පුරුෂ ලිංගය අඟල් 5 1/2 තියෙනවා...!!!!

    ඒත් මට බයයි ඒක පොඩි ඇති කියලා...

    අනේ මචන් ඒක ගැන උඹල දන්න දෙවල් කියපල්ලකො...
    :(

    කවුද උඹව රතු කළේ උඹ වැදගත් විදිහට ඔය ප්‍රශ්ණෙ අහලා තියෙන්නේ උඹට -රෙප් දුන්නු එකාට මොළේ අමාරුවක් තියෙනවා
     
    hora gediya

    Banned
    Jun 21, 2011
    87
    7
    0
    මාතර කිඹුලා;10437766 said:
    කවුද උඹව රතු කළේ උඹ වැදගත් විදිහට ඔය ප්‍රශ්ණෙ අහලා තියෙන්නේ උඹට -රෙප් දුන්නු එකාට මොළේ අමාරුවක් තියෙනවා

    ඔව් මචන් බලපන්කො....

    මම චාටර් විදියට ප්‍රශ්ණෙ ඇහුවෙ නෑ...
    ඒත් මුන් මට රෙප් --- කරල... :( :( :(