පුරු පුරුවයි විදු දැනුමයි!

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කාලයක් යද්දි මැකෙනවා, හැබැයි වුවමනාවෙන් මකන්න බෑ කිසිම දේකින්. එකම එක දෙයක් තියෙනවා හැබැයි.

    සිරිලක් කියල මම කිවේ මාළු කඩයක්.... එකේ ඉදන් ගෙදර එන්න මට යන්නේ පැය බාගයක් වගේ.... වතුරත් එක්ක ගවුනාම මැකෙනවා.... එතන කෙල්ලෝ මාළු බැග් අල්ලලා ඊට පස්සේ ඒ අතින්ම නේ කොලේ කඩන්නේ මැෂින් එකෙන්... කොලේ සල්ලි එක්ක දෙකට නමලා දාගෙන ගෙදර ඇවිල්ලා බලද්දී මැකිච්ච දවස් තියෙනවා ඕන තරං...
     
    • Like
    Reactions: wissnshaftler

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    රිසිට් ප්‍රින්ට් වෙන්නෙ යම්කිසි උශ්නත්වයක් කොලේ උඩට එල්ල කරලා. ඒක නිසා කවදාවත් රිසිට් එකක ප්‍රින්ට් එකක් මකන්න බෑ.
    මොලේ තියෙන්නේ ඵුඛේ ද බං.
    Thermal printed receipt එකක් මාස කීපයක් තියාගෙන හිටපන් මොකද වෙන්නේ බලන්න.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    2q5jmAC.png

    HB කියන අකුරු දෙකෙන් මොකක්ද කියන්නෙ..?
    කියලා දීපන් ආයිබෝං...
    H- hardness
    B- bold
    මං හිතන්නේ
    H එක වැඩි වෙද්දී උල තදයි
    B වැඩි වෙද්දී පාට තදයි. ඉක්මනට කැඩෙනවා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    අනිත් එක ඊයෙ තමා මම දැනගත්තෙ රිසිට් ප්‍රින්ට් කරද්දි කිසිම තින්තයක් පාවිච්චි වෙන්නෙ නෑ කියන එක. රිසිට් ප්‍රින්ට් වෙන්නෙ යම්කිසි උශ්නත්වයක් කොලේ උඩට එල්ල කරලා. ඒක නිසා කවදාවත් රිසිට් එකක ප්‍රින්ට් එකක් මකන්න බෑ.
    Thermo Printing ටික කාලෙකින් නිකම්ම මැකීලා යනවා බන්
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    ,OOKE ඒ කොලේ තමා තීන්හෙ තියෙන්නෙ. ඕක රත් උනාම තමා ඒ පුච්චපු එක පේන්නෙ. අයන් එකක් තියලා ඇදහං ඔක්කොම මැකෙනව. ඔය කොලේ මෙලෝ රහක් නෑ කද්දි. කට හාරගෙන යන රහක් එන්නෙ. පොත් කොල වගෙ රහ නෑ
    කාවෙක් Detected
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    ,OOKE ඒ කොලේ තමා තීන්හෙ තියෙන්නෙ. ඕක රත් උනාම තමා ඒ පුච්චපු එක පේන්නෙ. අයන් එකක් තියලා ඇදහං ඔක්කොම මැකෙනව. ඔය කොලේ මෙලෝ රහක් නෑ කද්දි. කට හාරගෙන යන රහක් එන්නෙ. පොත් කොල වගෙ රහ නෑ
    යකෝ උබල කන්නේ කොළද🤦
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,993
    15,479
    113
    New Zealand
    රූපවාහිනියේ ගොඩක් හොද ප්‍රෝගෑම් යනවා. මමත් කාලෙකින් බැලුවේ. ඒත් දැන් රූපවාහිනි චැනල් එක දන්නෙම නැතුව අපෙන් ඈත් වෙලා
     
    • Like
    Reactions: allrights and 54H4N