පුරේ ළමායි ?

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    සල්ලි වලට තනේ අල්ලන එක දුෂණයක් ද? ගණිකා වෘත්තියද?
    ඒ පැත්තෙ සෝමරත්න ක්‍රමේට හම්බ කරනව කියල කියන්නෙ ඕක තමයි..

    පුන්චි දූදරුවො වෙනුවෙන් කැප උන සෝමරත්න දිසානායක අන්කල් තමයි ඔහොම ක්‍රමයක් නිලවශයෙන් ජාතියට තිලින කොලේ.. මෙහෙත් සෝමෙ ක්‍රමේට හම්බකරනව ඇති
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    උන් ඔය හම්බකරන සල්ලි වලින් මොකද කරන්නේ 🙄
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ඔය ගම් වල උන් බන්. නගරේ කෙල්ලෝ ඩිසන්ට් එකට ඉන්නවා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මම School යන කාලේ School යන කෙල්ලෝ එක එකා එක්ක වල් කම් කරන්න යනවා කියලා අම්මා එක්ක වෙන ගෑනු අය කියනවා ඇහිලා තියෙනවා. 7-8 ඉන්නකොට ලොකු කොල්ලෝ එක්ක පැනලා ගිහින් බැදපු එවුන් ඉන්නවා ඔහොම තමා ඒ කාලේ ඉදලා අපි ඒ කාලේ ගොඩක් පොඩි ඕවා නොතේරෙන ගානට හිටියේ එත් උන්ට හැමදේම තේරෙනවා.

    School යන එවුන් විතරක් නමේ ගොඩක් කෙල්ලෝ කරන්නේ ඕක තමා අනුරාධපුරේ සමහර මිනිස්සු නම් කියන්නේ අනුරාධපුරේ ඉන්න තරම් එවුන් කරන්නේ වල් කම් කියලා මමනම් ඕවා ගැන හරියට දන්නේ නැහැ එක එකා කියන ඒවා තමා ඇහිලා තමා දන්නේ. ඕක නිසා අනුරාධපුරේ ජොබ් වලට යනවට අම්මා අකමැති බන් ඕවගේ ඉන්න අයිතිකාරයෝ කෙල්ලෝ එක්ක £කලා බලෙන් ඒවගේ වැඩ කරන කොල්ලන් ට බන්දනවා කියලා කියනවා. අම්මා විතරක් නමේ ත්‍රීවිල් කාරයෝ එහෙම කියනවා ඒ කතාව.
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,762
    113
    දෙහිවල
    මම School යන කාලේ School යන කෙල්ලෝ එක එකා එක්ක වල් කම් කරන්න යනවා කියලා අම්මා එක්ක වෙන ගෑනු අය කියනවා ඇහිලා තියෙනවා. 7-8 ඉන්නකොට ලොකු කොල්ලෝ එක්ක පැනලා ගිහින් බැදපු එවුන් ඉන්නවා ඔහොම තමා ඒ කාලේ ඉදලා අපි ඒ කාලේ ගොඩක් පොඩි ඕවා නොතේරෙන ගානට හිටියේ

    School යන එවුන් විතරක් නමේ ගොඩක් කෙල්ලෝ කරන්නේ ඕක තමා අනුරාධපුරේ සමහර මිනිස්සු නම් කියන්නේ අනුරාධපුරේ ඉන්න තරම් එවුන් කරන්නේ වල් කම් කියලා මමනම් ඕවා ගැන හරියට දන්නේ නැහැ එක එකා කියන ඒවා තමා ඇහිලා තමා දන්නේ. ඕක නිසා අනුරාධපුරේ ජොබ් වලට යනවට අම්මා අකමැති බන් ඕවගේ ඉන්න අයිතිකාරයෝ කෙල්ලෝ එක්ක £කලා බලෙන් ඒවගේ වැඩ කරන කොල්ලන් ට බන්දනවා කියලා කියනවා. අම්මා විතරක් නමේ ත්‍රීවිල් කාරයෝ එහෙම කියනවා ඒ කතාව.
    කතාව එහෙනම් හැබෑව🤔
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    nagareta bannata oya gamwala idan apu ewun thamai nagare natanne
    incest seen ehemath wadi pure
    ඔව් ගම වල එවුන් කරන්නේ ම ඔකලු මෙහෙ කියලා උන්ට කරන්න ජොබ් නැහැනේ ඉතින් ඕක කරලා තමා උන් කන්නේ
     
    • Sad
    Reactions: Jhonycade