මිනිස්සුන්ට බෙහෙතක් ගන්න සල්ලි නැතුව ඉන්න, කන්න බොන්න දෙයක් හොයාගන්න විදියක් නැතුව ඉන්න මේ වගේ වෙලාවක මනුස්සයෙක්ට උදව්වක් වෙන්න. පුලුවන්නම් තමන්ගෙ ප්‍රදේශයේ තියන හැදුනුම්කම් වලින් ප්‍රයෝජනයක් අරගෙන ලේසියෙන් කරන්න පුලුවන්. අපි මේක කරන්නෙ. රු. 10,000/= sponser 5ක් හොයගත්තනම් හොඳටම ඇති. ඒවත් වැඩේට ගෙන්නන ආයතන වලින්ම ගන්න පුලුවන් කතාකරල. කවුරුහරි කරන්න හිතනවනම් මැසේජ් එකක් දාල අහන්න