පුලුවන්නම් කියන්න..........
ඔන්න එකමත් එක කාලෙක ඌරො තුන්දෙනෙක් හිටියා. දවසක් එක ඌරෙක් තීරණය කලා එයාලට ගෙයක් හදා ගන්න ඕනි කියලා මෙහෙම හිතල ලොකු ඌර ගියා එයාලගෙ අයිතිකාරය ලඟට ගිහින් කිව්වා අපිට ගෙයක් හදාගන්න ඉඩක් ඕනි කියල හා කියන්න බලන්න අයිතිකාරය මොකක් කියයිද කියල


