පුලුවන්නම් කියපල්ල..

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    පුලුවන්නම් කියපල්ල..

    වෙලදසැලක චොක්ලට් විකිනීමට ඇත.. එකක මිල රුපියලකි.. චොක්ලට් කොල 3ක් ලබා දී චොක්ලට් එකක් ලබාගත හැක. ඔබසතුව රුපියල් 15ක් ඇතිනම් ඔබට ලබාගතහැකි මුලු චොක්ලට් ගණන කීයද..?

    :baffled::baffled:
     

    oracle ckc

    Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    22i ganna puluwan.

    Rupiyal 15ta 15k ganna puluwan.e kola 15 deela 5k ganna puluwan.e 5n 3k deela thawa ekak gannawa.thawa 2k kola ithurui.e kola 2i 5n 3k deela gaththu eke kolei ara 2ta ekathu unama kola 3i.e kola 3 deela thawa 1k gannawa.15+5+1+1=22