පුලුවන්නම් බැසිල්ගේ ඉංග්‍රිසි8 වල වරද කියපං.

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    වචනයක් අමතක උනා/ දන්නෙ නැ /පැටලුනා වගේ ඒවට හු කියන්නෙ පිස්සො තමයි..සුද්දන්ටවත් ඔව ගානක් නැ , මෙහෙ ඉන්න කලු සුදු ජෙපි ගුපියන්ට තමයි පුකේ අමාරුව හැදිල තියෙන්නෙ..
    උට්ටෝ එක තැනක ක්‍රෝස් කියලා අනික් තැන කපුටාස් කියන්න තරම් අමතක වෙන ඉංග්‍රිසි මොකද්ද . ජෙපි අනුරට මේම කෙකර ගෑවනම් කමක් නෑ මේ සිටිසන් තියන ඇමරිකන් කාරයෝ . ඇමරිකාවටත් ලැජ්ජයි මේහෙම සිටිසන් කෙනෙක් ඉංග්‍රිසි කතාකරනකොට . බක් බක් ම ම ම මොකද්ද යකෝ මේ කිකිලියක් වගේ තටමන්නෙ ඔච්චර වාක්යක් හදාගන්න බැරුව . ඊයා ඌ කල්පනාකරල බලන්න
     
    • Haha
    Reactions: hasithayad

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේක වැඩිය ශෙයාර් කරන්න එපා බන්. මුගේ කඩ්ඩ දැකල ඇමරිකන් කාරයෝ සිටිසන්ෂිප් ගලවල දැම්මොත් මූ දිගටම මෙහේ නවතියි.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    271610055_662736065073868_7912719605465460402_n.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    වචනයක් අමතක උනා/ දන්නෙ නැ /පැටලුනා වගේ ඒවට හු කියන්නෙ පිස්සො තමයි..සුද්දන්ටවත් ඔව ගානක් නැ , මෙහෙ ඉන්න කලු සුදු ජෙපි ගුපියන්ට තමයි පුකේ අමාරුව හැදිල තියෙන්නෙ..
    සිරිසේන වචන ගොඩක් දන්නෙ නෑ. ඒවට හූ කිව්වෙ උඹල වගේ පිස්සු කලු සුදු ජෙපි ගූපියො නේද පොන්ස් @erozan :rofl:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    ගොඩක් රටවල් වල නායකයෝ කතා කරන්නේ තමන්ගේ ස්වදේශීය බාශාවෙන් ඉතින් මොකද්ද ප්‍රශ්නය


    ------ Post added on Feb 18, 2022 at 1:32 PM

    මුන් සේරම අවුරුදු ගණන් ඇමරිකාවේ ඉඳන් ආයේ ප්‍රන්ෂෙට ගිහිල්ල දේශපාලනේ කරන අයද?
     
    • Like
    Reactions: emoji diaries

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    මම ඕක ඇහුවා, පොර ge English hondai සිංහල වලට වඩා. සිංහලෙන් AL වෙනකන් ඉස්කෝලෙ ගිය එකෙක් ta occhra භාෂාව පැටලෙන් නෑ

    American උන් ගැන මගේ හිතේ තිබුණ idea එක පොර කුඩු පට්ටම් කල!
    ------ Post added on Feb 19, 2022 at 4:58 AM
     
    • Like
    Reactions: emoji diaries

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,207
    957
    113
    පුලුවන්නම් අභියෝග බාරගන්න

    View attachment 160893
    මහින්දට හෝ නාමල්ට ඉංගීසි බැරි උනානම් අවුලක් නැත. මක්නිසාද යත් ඔවුන් ශ්‍රීලංකිකයන් නිසාවෙනි. ඇමරිකන් කාරයෙක්ට ඇමරිකන් භාශාව බැරිවීම ගැටලුවකි
     
    • Like
    Reactions: emoji diaries

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    වචනයක් අමතක උනා/ දන්නෙ නැ /පැටලුනා වගේ ඒවට හු කියන්නෙ පිස්සො තමයි..සුද්දන්ටවත් ඔව ගානක් නැ , මෙහෙ ඉන්න කලු සුදු ජෙපි ගුපියන්ට තමයි පුකේ අමාරුව හැදිල තියෙන්නෙ..

    ponnayata English, Sinhala bari unata, ubala wage nugath modayanta hodata puke arinna pluwanlu
     
    • Like
    Reactions: emoji diaries