පුලුවන්නම් විසදන්න

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    enna kiuwwata thanak kiuwwe nane.....thana kiyannath kalin e miniha thamai avilla htiyenne ethanata miniha dannavane place 1 eka hinda venda athi alluve o_O
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    වික්‍රම මහත්තයා walk එකක් දල එද්දී නේද මේ සිද්දිය දැක්කේ? sure එකටම walk එකට යද්දී මේ car එක යනවා දකින්න ඇති. ඒ car එකේ මේ lady & man ඉන්න ඇති. ඒ සිද්දිය Mr.වික්‍රමට මතක් වෙන්න ඇති. ඉතින් lady පාරේ මැරිලා හිටියනම් අනිවා man ව සැකයිනේ?
     
    Last edited:
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    රහස් පරීක්ෂක තුමා කිව්වේ මෙතනට් එන්න කියල... මෙතන දන්නේ මිනීමරුවා විතරයි.... හි හි...මම සුදොකු ප්ලේයර් කෙනෙක්...
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    තැන නොදැන තැනට අඩුම වෙලාවකින් ආවේ පෙර සූදානමක් තිබුන නිසා..ඒ කියන්නේ බෑගය හිතාමතාම ඒ ස්ථානයේ දමා ගිය එකක්..මේ නම්බර් එකටම කෝල් කලේ ඒ නම්බර් එක ඇහැ ගැටෙන විදියට තිබුන නිසා...

    ගොන්ම විදියේ උත්තරයක් දෙන්නම්..මේක වැරදි කියලා කාටවත් කියන්න බැහැ..මේ මනුස්සයා වාහනේ නතරකලේ වාහනය නතර කරන්න අවසර නැති පැත්තේ..ඒ හින්දා එනකන් ඉඳලා අල්ල ගත්තා.(අර ඔත්තේ ඉරට්ටේ කේස් එකක් තියෙන්න වාහන නතර කරන්න...)

    මෙයා ඒ නැති උන පුද්ගලයව දන්නවා.එයාට එතනට ගියාම තහවුරු උනා ඒ ඉන්නේ එයාගේ බිරිඳ නෙමෙයි කියලා ඒත් අඳුනන කෙනෙක් නිසා ඇඬුනා වෙන්නත් පුලුවන්..

    තව කියනවනම් එකක් කියන්න පුලුවන් කෝල් කල පුද්ගලයාගේ හා ඒ ස්ථානයට පැමිණි පුද්ගලයා , පුද්ගලයන් දෙදෙනෙකු වීම.දෙවෙනියට පැමිණි පුද්ගලයා විසින් මේ මරණය හා ඝෞජු සම්බන්ධයක් තිබීම එක්කෝ ඒ මෝටර් රථයේ ගැටීමෙන් සිදු වූ මරණයක් විදියට තහවුරු වෙන සාක්ෂි ඔහු එකවර දු‍ටුවා..


    මේකේ හරි උත්තරේ කියපන් මචන්...
     
    • Like
    Reactions: teshan_1994