තැන නොදැන තැනට අඩුම වෙලාවකින් ආවේ පෙර සූදානමක් තිබුන නිසා..ඒ කියන්නේ බෑගය හිතාමතාම ඒ ස්ථානයේ දමා ගිය එකක්..මේ නම්බර් එකටම කෝල් කලේ ඒ නම්බර් එක ඇහැ ගැටෙන විදියට තිබුන නිසා...
ගොන්ම විදියේ උත්තරයක් දෙන්නම්..මේක වැරදි කියලා කාටවත් කියන්න බැහැ..මේ මනුස්සයා වාහනේ නතරකලේ වාහනය නතර කරන්න අවසර නැති පැත්තේ..ඒ හින්දා එනකන් ඉඳලා අල්ල ගත්තා.(අර ඔත්තේ ඉරට්ටේ කේස් එකක් තියෙන්න වාහන නතර කරන්න...)
මෙයා ඒ නැති උන පුද්ගලයව දන්නවා.එයාට එතනට ගියාම තහවුරු උනා ඒ ඉන්නේ එයාගේ බිරිඳ නෙමෙයි කියලා ඒත් අඳුනන කෙනෙක් නිසා ඇඬුනා වෙන්නත් පුලුවන්..
තව කියනවනම් එකක් කියන්න පුලුවන් කෝල් කල පුද්ගලයාගේ හා ඒ ස්ථානයට පැමිණි පුද්ගලයා , පුද්ගලයන් දෙදෙනෙකු වීම.දෙවෙනියට පැමිණි පුද්ගලයා විසින් මේ මරණය හා ඝෞජු සම්බන්ධයක් තිබීම එක්කෝ ඒ මෝටර් රථයේ ගැටීමෙන් සිදු වූ මරණයක් විදියට තහවුරු වෙන සාක්ෂි ඔහු එකවර දුටුවා..
මේකේ හරි උත්තරේ කියපන් මචන්...