පුවක් ගෙඩි ලක්ෂයක් විතර අරන් (පුවක් ගෙඩියක් උපරිම රුපියල් 5 ගානේ තමා ගන්න බලාපොරොත්තුව) කරුංක කරල කිලෝ ගානට විකුණන්න කියල හිතන් ඉන්නේ උබලගෙත් අවංක අදහස කියපල්ල මචන් ගොඩ දාගන්න පුලුවන් වෙයිද?
Hoda business eka. Eth me thamay puwak wikunanna puluwan kale ne? Me kaleta higay ne?
Puluwan higa kaleta 50 ta vitara yanawa ban.
ඒක තාමා බන් සාමානයෙන් රුපියල 5 ගානෙ වගේ පුවක් ලක්ෂයක් විතර ගත්තොත් කරුංක කරල විකුණල ලාබයක් ගන්න පුලුවන් ද බන්
50 කීවෙ කරුංක කිලෝ එකක් ද?Puluwan higa kaleta 50 ta vitara yanawa ban.
narak wenne ne awuwe daala welanna ona karunka karanna. awurudu gaanak tiyagata heki neh welala gattama.gedi lakshe collect weddi ban mulin collect karapuwa narak wenawa, ewa parissam karanna giyama practically padui kiyala massina qvva.
Morapu puwak aran hondata welapan me kale nm amruyi dyer ekak tibba nm goda mila wadi kaleta sellපුවක් ගෙඩි ලක්ෂයක් විතර අරන් (පුවක් ගෙඩියක් උපරිම රුපියල් 5 ගානේ තමා ගන්න බලාපොරොත්තුව) කරුංක කරල කිලෝ ගානට විකුණන්න කියල හිතන් ඉන්නේ උබලගෙත් අවංක අදහස කියපල්ල මචන් ගොඩ දාගන්න පුලුවන් වෙයිද?
මචන් නරක් වෙනව කීවෙ. පුවක් වේලනව කියන්නෙ නරක් වෙන්නෙ නෑ නේද. කරුංක කරන්න පලුවන් නේ ද?gedi lakshe collect weddi ban mulin collect karapuwa narak wenawa, ewa parissam karanna giyama practically padui kiyala massina qvva.
කොහොමත් මචන් පාඩු වෙන එකක් නෑ නෙද් පුලුවන් තරම් අඩුවට පුවක් ටිකක් අරගත්තොත්. කොහොමත් විකුනන්නෙ මිල වැඩි උනාම තමාMorapu puwak aran hondata welapan me kale nm amruyi dyer ekak tibba nm goda mila wadi kaleta sell
මචන් නරක් වෙනව කීවෙ. පුවක් වේලනව කියන්නෙ නරක් වෙන්නෙ නෑ නේද. කරුංක කරන්න පලුවන් නේ ද?
End buyer kauda koheda sell karanneකොහොමත් මචන් පාඩු වෙන එකක් නෑ නෙද් පුලුවන් තරම් අඩුවට පුවක් ටිකක් අරගත්තොත්. කොහොමත් විකුනන්නෙ මිල වැඩි උනාම තමා
ඉන්දියන බයර් කෙනෙක් හොයාගන්න බැරිවෙයිද මචන් එහෙම බැරි උනොත් ටවුන් එකේ ඉරටු කඩේට තමා මචන්End buyer kauda koheda sell karanne
gediya 4 wenna attot nam pure profit1k ganna pluwan.. 5ta aagena karunka kalla leli gahana ekatath ganan geuwama labayak nathi kiyala mata hithenawaa....කොහොමත් මචන් පාඩු වෙන එකක් නෑ නෙද් පුලුවන් තරම් අඩුවට පුවක් ටිකක් අරගත්තොත්. කොහොමත් විකුනන්නෙ මිල වැඩි උනාම තමා