පුශ්පෙ අයියා

Arakku

Active member
  • Jun 28, 2016
    538
    123
    43
    m3slgEc.jpg


    මල් මල් මල් අපෙනුත් ගන්න මල් .
    කාට උනත් මල් දෙන්නෙම නෑ මන් . මල් ටික ටික එකතු කරන පුශ්පෙ තමයි මන් :lol::lol::lol:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    මෛති‍්‍රයයි රනිලයි එක්ක බලපුවාම මේ මනුස්සය ගොඩක් හොඳයි.... :)

    Z


    අනිවා දෙවි කෙනක් මචන්
    දැන් මේ පින්තුරේ උනත් පෙන්නේ දිවියලොකෙන් මේ දැන් බැස්ස දෙවි කෙනෙක් වගේ
     

    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    අනිවා දෙවි කෙනක් මචන්
    දැන් මේ පින්තුරේ උනත් පෙන්නේ දිවියලොකෙන් මේ දැන් බැස්ස දෙවි කෙනෙක් වගේ

    ඔව් බලපන් දැන් බැස්ස වගේ කාන්තිය .

    මිනීමැරීම් ,අතුරුදහන් කිරීම්,හොරකම් කිරීම් දන්නෙවත් නෑ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හොරැ අල්ලන්න බලේට අපු උන් මහදවල් මහබැංකුවට කෙලපු රටක් ඕයි මේක.....
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    ඔව් බලපන් දැන් බැස්ස වගේ කාන්තිය .

    මිනීමැරීම් ,අතුරුදහන් කිරීම්,හොරකම් කිරීම් දන්නෙවත් නෑ

    ඔය පරණ කතා දැන් වැඩක් නෑ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    හා... හා....
    මම කිව්වම කියන්න...
    කෙවුජ..හොරා...
    කෙවුජ..හොරා...
    කෙවුජ..හොරා...
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    හා... හා....
    මම කිව්වම කියන්න...
    කෙවුජ..හොරා...
    කෙවුජ..හොරා...
    කෙවුජ..හොරා...

    හොරු කිව්වට දැන් ලංකාවේ ලොකුවට හොරු නෑ නේ
    ඔය කුඩ්ඩෙක් වත්තක්ට පැනල මොනවහිර් ඉස්සුවොත් මිසක්
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113

    හොරු කිව්වට දැන් ලංකාවේ ලොකුවට හොරු නෑ නේ
    ඔය කුඩ්ඩෙක් වත්තක්ට පැනල මොනවහිර් ඉස්සුවොත් මිසක්

    ඇයි බං ටයි කෝට් දාගෙන මහදවල් බැංකු වලට පනින හොරැ පොඩි හොරැද?

    ඒකනේ බොට
    විදග්ධ පුක් ශෝධක කියන්නේ
    පුක සේදීම කලාවක්නම් එහි පිකාසෝ වූ
    විදග්ධ පුක් ශෝධක
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    ඔව් බන් KFC වල පණුවෝ අනික හරියට කුක් වෙලා නැහැ.ඒක නිසා අල බතල ඇගට ගුණයි.:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    එකනේ brother කියන්නේ
    ගමේ අපිට ගමේ බඩු තමයි වටින්නේ