පුසී ප්‍රෙග්නන්ට් …

Emios

Well-known member
  • Dec 10, 2009
    75,197
    67,547
    113
    mutath eka karanna one bn.. ayeth ohoma nowenna.. u mara athal eke hitapu pusek.. dan hari dukan inne..

    kohenda operation ekak karanne ? vet la karanawada?

    Don't do it.You don't have any right to stop a life from reproduction.If you do so it is a very bad karma.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අදාළ පොයින්ට් එකට උත්තර දීපන් මෝඩයෝ ! උබට එක තේරුම් ගන්න බෑ .. ඉතින් වෙන ලබබ්වල් කියවනවා … මම කියන පුද්ගලයා සලකන්නේ නැතුව කියන පොයින්ට් එක ගැන හිතපන් … උබ නම් නියම රට හරකෙක් බං ..

    :lol:රිදිලා ගූ පොන්නයට.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගබ්සා කරගන්න විදිහක් නැති නිසා දුක් වෙනව ඇත්තෙ :(
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Don't do it.You don't have any right to stop a life from reproduction.If you do so it is a very bad karma.

    but u can do it with a good intention. we already know all forms of existence is bad. u can do the surgery with an intention of preventing those beings from being born.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    but u can do it with a good intention. we already know all forms of existence is bad. u can do the surgery with an intention of preventing those beings from being born.

    :oo: then what about abortion? can we stop a being coming to life ( out of womb) after conception ? With good intention?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පුුසිටත් දරු සුරතල්
    ළමයාගේ තාත්තා කවුද?🤣🤣

    තාත්ත මොකටද බං ? උන්ට උප්පැන්නේ හදන එකක් යැ ..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :oo: then what about abortion? can we stop a being coming to life ( out of womb) after conception ? With good intention?

    society decides what is good and what is bad. a society that doesn't value being over not being would see abortion as a good thing. the fetus isn't aware of its existence anyway. better to kill it in the womb before it starts questioning the purpose if its existence and free it of the awaiting misery.
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අපේ ගෙදර ඉන්න පුසී පැටියෙක් ප්‍රෙග්නන්ට් වෙලා… හැබැයි මු ඉන්නේ දුකෙන් වගේනේ …
    ඉස්සර මගේ කාමරේට ඇවිල්ල ඔඩොක්කුවේ නිදාගන්නේ දවසට එක පාරක් වගේ ..
    දැන් නම් දවසට කීප පාරක්ම ඇවිල්ල දුකෙන් වගේ ඥාව් කියල නිදාගන්නවා ..
    මුට අවුලක්ද ?

    පැටියෙක්ට පැටියෙක් හම්බෙන්න බාල අපරාධයක්ද දන්නේ නෑ :D:D:D,

    first time නම් ඔහොම තමා බන්. උට පොඩ්ඩක් අමාරු ඇති , පොඩ්ඩක් කම්මැලි, හොදට කන්න බොන්න දීපන්. කිරි එකක් එහම දීපන්.