පුහුණු වීමේ රක්ශනයක්

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    පුහුණු වීමේ රක්ශනයක්

    ලර්නස් exam ලිව්ව. ටෙම්පරි එකෙන් පදිනකොට පුරුදුවෙන වාහනේට පුහුණු වීමේ රක්ශණයක් දාගන්න ඕනමද?:confused: