පුළුන් සින් එක

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,919
    6,815
    113
    39
    Galle
    පුළුන් සින් එක

    අඩෝ දැන් නේ දැක්කේ.
    පට්ට අතල්


    ජිවත් වෙලා වැඩක් තියේද බං


    :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Bathiiii

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,443
    17,657
    113
    මේ වගේ උන් ඉන්න රටක් මෙහෙමවත් දියුණු වෙලා තියෙන එක ගැන සතුටු වෙයල්ලා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඕකුන් කොහොමත් මෝඩයො තමයි.. සුලේඛත් හෙළුවෙ පෙන්නල නේහ් ජනප්‍රිය උනේ.. නැතුව හැකියාවෙන් නෙමෙයිනේ..

    සාමාන්‍ය මිනිස්සුන්ගෙ සාමාන්‍ය දැනීම ගැන වැඩිය වද වෙන්න නරකයි බං..

    බලපංකො අර නිවේදිකාව.. ඒකි ඊට හපං..
    ​
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,919
    6,815
    113
    39
    Galle
    ඕකුන් කොහොමත් මෝඩයො තමයි.. සුලේඛත් හෙළුවෙ පෙන්නල නේහ් ජනප්‍රිය උනේ.. නැතුව හැකියාවෙන් නෙමෙයිනේ..

    සාමාන්‍ය මිනිස්සුන්ගෙ සාමාන්‍ය දැනීම ගැන වැඩිය වද වෙන්න නරකයි බං..

    බලපංකො අර නිවේදිකාව.. ඒකි ඊට හපං..
    ​

    කවුද බං වද වෙන්නේ. මේවා හුදෙක් අතල් එක සපයා ගැනීමේ ප්‍රභව විතරයි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    කවුද බං වද වෙන්නේ. මේවා හුදෙක් අතල් එක සපයා ගැනීමේ ප්‍රභව විතරයි
    ඕවයෙන් ඕකුන් ජනප්‍රිය වෙන්න බලනවා..
    මට මතකයි ඕකි අර ශෙනුද්‍රිද කවුද ටිවී ප්‍රෝග්‍රෑම් එකකට ඇවිත් නෝන්ඩි වෙච්චි කාලෙ.. පුක දීගෙන කෑගැහුවා. ඕවා සාමාන්‍ය දේවල් මිනිස්සුන්ට වරදිනවා කියලා.. :lol:

    ​