ඕකුන් කොහොමත් මෝඩයො තමයි.. සුලේඛත් හෙළුවෙ පෙන්නල නේහ් ජනප්‍රිය උනේ.. නැතුව හැකියාවෙන් නෙමෙයිනේ..
සාමාන්‍ය මිනිස්සුන්ගෙ සාමාන්‍ය දැනීම ගැන වැඩිය වද වෙන්න නරකයි බං..
බලපංකො අර නිවේදිකාව.. ඒකි ඊට හපං..
කවුද බං වද වෙන්නේ. මේවා හුදෙක් අතල් එක සපයා ගැනීමේ ප්‍රභව විතරයි
