බකා කොහෙද මක බැවිලා හිටියේ?
ඌට හෙන ගහලා!...![]()
oa ban
but im up & running again lol dan mehe waliyak wath nadda ban? 

oa banbut im up & running again lol dan mehe waliyak wath nadda ban?
![]()

උඹ ඉන්න එපැයි වලියක් ඇදලා ගන්න...![]()
mata seen godak miss wela wage 
අලුත් වෙන්ඩ මොඩේගේ සීන් එක මිස්ane mama nam na owatamata seen godak miss wela wage
![]()

අලෝ බ්ලැක්ලිස්ට් ටොමල්ජිත් කොහෙදයන්න හදන්නේ

mama aluthen awe..... mawa andunana kawru hari innawada?......

අලුතෙන් ආව නම් ප්රශ්නයක් දෙකක් හොයාගෙන වර 
Hikzzzzසිංහළයා;10117945 said:1.Short
2.someone
3.A
ගෙඩිය පිටින් කඩ්ඩෙන් දාන්න එපා බන්.google කලහම හම්බ වෙනවා (මට වගේ)![]()

ප්රශ්න අහන්නයි යන්නේ, කස්ටිය ලෑස්තිද?? 

ඉතින් දාපන්කොඔන්න මම ආවා,ප්රශ්න අහන්නයි යන්නේ, කස්ටිය ලෑස්තිද??
ඔන්න එහෙනං එකායි,..... දෙකායි,.... තුනායි......
පොඩ්ඩක් හොව්..... ප්රශ්නයක් දානකං හිටපන්....![]()

මිනිහට දවසක් එහෙ ඉන්නත් වෙලාලු,.
. ඉතින් ටොමා අර කාමරේක තමයි නැවතිලා ඉඳලා තියන්නේ,
ටොමා අහඹු විදියට මේකෙන් කාමරයක් සිලෙක්ට් කර ගත්තනම්,.. කාමර අංකය 1, 2, 3 වලින් පටන් ගන්න 4, 5, 6 වලින් ඉවර වෙන එකක් වීමේ සම්භාවිතාවය කීයද? 

බකිංහැම් මාලිගාවේ එක පැත්තක තියනවලු කාමර සෙට් එකක් 101 ඉඳලා 550 වෙනකං නොම්මර ගහපු,... ආහ්.. කියන්න බැරුව ගියානේ, අපේ ටොමල්ජිත් මේ ලඟදි ගිහින්නේ ඒ පැත්තේ,..මිනිහට දවසක් එහෙ ඉන්නත් වෙලාලු,.