Questions පුළුවන් නං උත්තර දෙන්න

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අලුත් එළකිරියේ ප්‍රශ්නයක් අහල උත්තරයක් ගන්න තියෙන පහසුකම ටෙස්ට් කරමු.

    ත්‍රෙඩ් එක දාද්දි උඩ තියෙන ස්විච් එකෙන් Start a discussion/Ask a question දෙකෙන් Ask a question තෝරන්න ඕනේ.
    යට තියෙන ඔප්ෂන් වලින් Replies can be voted up or down and one reply can be selected as a best answer එකට ටික් එකක් දාන්න ඕනේ.
    හැමෝටම අනික් අයගේ පෝස්ට් අප්වෝට් ඩවුන්වෝට් කරන්න පුළුවන්.
    ත්‍රෙඩ් එක දාපු කෙනාට හරි උත්තරේ තෝරන්න පුළුවන්.
    පස්සේ කාලෙක ත්‍රෙඩ් එකට ආවම හරි උත්තරේ උඩින්ම, ඊට පස්සේ වැඩිම මනාප හම්බුන විදිහට අනික් උත්තර පිළිවෙලට බලන්න පුළුවන් මුලු ත්‍රෙඩ් එකම කියවන්න දඟලන්න ඕනේ වෙන්නේ නෑ :yes:
     
    Last edited:
    • Like
    Reactions: Aruna119

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කොච්චර සැපද මමනං සතුටෙන් ඉපිලිලා ඉන්නේ පේනවනේ මූනෙ තියෙන සන්තෝසේ :P

    546449.jpg
    546449.jpg
    546449.jpg
    546449.jpg
    546449.jpg

    penawa apita sathoswe wadi wela inne kiyala