ඉහි .. ඉහි .. මට බෑ රනිල් අරගොල්ලෝ මට අනං මනං කියනවා.. ඉහි..මට බෑ මම යනව යන්න ඔලුව හැරිච්ච අතේ..
යන්න එපා සුදු මම ඉන්නකන් ඔයාට කතා හදන්න දෙන්නේ නෑ ඔය එක පරයෙක්ට.. සත්තයි ..මාව විස්වාස කරලා එන්න යන්න.. කෝ ඔය කඳුළු පිහදාගන්න .. ගන්න මගේ අත.. හා දැන් යමු අපි දෙන්න..
සරං වාටියෙන් හොටු පිහිදාන ගමන්...
අනිත් එක්කෙනා හැලෙන කලිසම උස්ස උස්ස... ලැසි ගමනින් එක්කගෙන එහ හැටි... හම්මේ... ඉතිං රොමෑන්ටික්......
හඃ... හඃ... හඃ...





මයිත්රීටත් තේරිලා තියෙන්නේ ඒක
