පුළුවන් නම් මේ ත්රෙඩ් එකට රිප්ලයි කරපන්

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
පුළුවන් නම් මේ ත්රෙඩ් එකට රිප්ලයි කරපන්

මගේ අම්මා, අම්මගේ අම්මා.. ඒ උන්දැගේ අම්මා පල්ලා ඇත්ත.... ඉඉයේ රැ 1.30ට විතර මම වාහනේ එද්දී කටුගස්තොට හරියේදී හරකෙක් හැප්පුනා කාර් එකට. ටහිකෙන වැදිල්ලක් වැදුනේ. හරකාගේ හොබ්බ වම් පැත්තේ හෙඩ් ලයිට් එකේ. නවත්තලා බැලුවහම ලයිට් එක කුඩු.. හරකාගේ හොබ්බ හක්ක පටස් ගැහුවා වගේ.. පට්ට වැස්සත් එක්ක. මම එහෙමම ආවා. (ඔව් දැන් බැනපන් තිරිසනා කියලා, හරක් වෙද්දු කොහෙද රැ 1.30ට, අනික කටුගස්තොට) අද උදේ වාහනේ දැමෙජ් ක්ලෙම් කරන්න ඉන්ෂුවරන්ස් කතා කරන්න බැලුවහම, හෙද ලයිට් එකේ මුකුත් වෙලා නැ.. සිරුම් පාරක්වත් නැ.. මට මාර අප්සෙට් නිසා ඔහොම්මම ගියා ඇක්සිඩන්ට් එක උන තැනට, එතන වැස්සට මුකුත් ලකුණු නැ.. හරකෙක් තියා එළුවෙක් වත් නැ.. මට 100%ක් ෂුවර් වාහනේට හරකා වැදුනා.. මම බීලා හිටියෙත් නැ.. මොන හුයන්නක්ද බන් ඒ උනේ... දැන් පකේ ඉන්ෂුවරන්ස් බුවාට මම රුපියල් 1000ක් දීලා යැව්වා සොරි කියලා.. හොට්ලයින් එකේ උන් කතා කළා බුවා ආවද බලන්න, මන් කිව්වා වැරදි කාර් එකේ ඉන්ෂුවරන්ස් එකට කතා කරලා තියෙන්නේ කියලා..
 

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ammatahudu... mokadda ban e seen eka. umba dekapu heenayak ehema newei neda?
සිරාවටම බන්, මට 1000%ක් ෂුවර් කාර් එකේ හරකා වැදුනා. මම බැහැලා ගිහිනුත් බලපු එකනේ.. මට මාර අප්සෙට් නිසා මම වයිෆ්ගේ කාර් එකෙත් බැලුවා, මම ඊයේ ගියේ එකෙදවත් කියලා... එහෙමත් නැ බන්..
 

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
උබට තිබ්බේ ඒ වෙලාවෙම ෆොටෝ එකක් ගහන්න
ෆොටෝ එකක් ගහන්න බැ බන්.. මහා වැස්ස ඊයේ.. මම ඉස්සෙල්ලා හිතුවේ බීපු එකෙක් වැදුනා කියලා. ලගට ගිහින් බලපුවහම දැක්කේ හරකා.
 

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
aaaa yako
:sorry::sorry::sorry:
අල මල්ලි;23030439 said:
ඇත්ත කියපන්, උඹ 1:30 වෙද්දී නිදාගෙන නේ හිටියේ.
නැ යකෝ.. මම ඊයේ රැ ඇදන් ගිය ඇදුම් හිටං බැලුවා. එවලත් මඩ එක්ක වතුර.
 

hitback

Member
Nov 15, 2014
6,177
350
0
Patha kebba dakala thiyenawa. Tho wage sonnayek gahana me wage dadaara kebba jivitheta dakala ne.
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගේ අම්මා, අම්මගේ අම්මා.. ඒ උන්දැගේ අම්මා පල්ලා ඇත්ත.... ඉඉයේ රැ 1.30ට විතර මම වාහනේ එද්දී කටුගස්තොට හරියේදී හරකෙක් හැප්පුනා කාර් එකට. ටහිකෙන වැදිල්ලක් වැදුනේ. හරකාගේ හොබ්බ වම් පැත්තේ හෙඩ් ලයිට් එකේ. නවත්තලා බැලුවහම ලයිට් එක කුඩු.. හරකාගේ හොබ්බ හක්ක පටස් ගැහුවා වගේ.. පට්ට වැස්සත් එක්ක. මම එහෙමම ආවා. (ඔව් දැන් බැනපන් තිරිසනා කියලා, හරක් වෙද්දු කොහෙද රැ 1.30ට, අනික කටුගස්තොට)

    අද උදේ වාහනේ දැමෙජ් ක්ලෙම් කරන්න ඉන්ෂුවරන්ස් කතා කරන්න බැලුවහම, හෙද ලයිට් එකේ මුකුත් වෙලා නැ.. සිරුම් පාරක්වත් නැ.. මට මාර අප්සෙට් නිසා ඔහොම්මම ගියා ඇක්සිඩන්ට් එක උන තැනට, එතන වැස්සට මුකුත් ලකුණු නැ.. හරකෙක් තියා එළුවෙක් වත් නැ.. මට 100%ක් ෂුවර් වාහනේට හරකා වැදුනා.. මම බීලා හිටියෙත් නැ.. මොන හුයන්නක්ද බන් ඒ උනේ... දැන් පකේ ඉන්ෂුවරන්ස් බුවාට මම රුපියල් 1000ක් දීලා යැව්වා සොරි කියලා.. හොට්ලයින් එකේ උන් කතා කළා බුවා ආවද බලන්න, මන් කිව්වා වැරදි කාර් එකේ ඉන්ෂුවරන්ස් එකට කතා කරලා තියෙන්නේ කියලා..



    ඉන්ශුවරන්ස් කතා කරන්න කලින් උඹ බැලුවහම හැප්පිලා තිබ්බෙ නැත්නම් මොකාටද රුපියල් දාහක් දීලා යැව්වෙ... උඹ කෝල් කරන්න කලින් ඉන්ශුවරන්ස් එකේ එකා ආවද ? :lol::lol:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉන්ශුවරන්ස් කතා කරන්න කලින් උඹ බැලුවහම හැප්පිලා තිබ්බෙ නැත්නම් මොකාටද රුපියල් දාහක් දීලා යැව්වෙ... උඹ කෝල් කරන්න කලින් ඉන්ශුවරන්ස් එකේ එකා ආවද ? :lol::lol:
    අද උදේ වාහනේ බැලුවේ නැ බන්. නැගිට්ට ගමන් පර්ස් එක ඇරලා ඉන්ෂුවරන්ස් එක අරන් කෝල් කළා. ඊට පස්සෙනේ ඉතින් වාහනේ ලගට ගියේ.. එතකොටනේ වැඩේ අප්සෙට් කියලා තේරුනේ.. පැය බාගයක් යනකොට ඉන්ස්පෙක්ෂන් බුවා ආවා. උන්ට තියෙන්නේ අපේ ගෙවල් හරියට 45 මිනිට්ස් ටයිම් ලිමිට් එකක්. එක ඇතුලත උන් රෙස්පොන්ස් කරන්න ඕනනේ.. ඉතින් මේ පකා උදේ පාන්දර ආවම මම හරවලා යවන්නද ජෝක් කියලා, උඋට ඉතින් තවුසන්ඩ් දුන්නා. ඊට පස්සේ කොලබින් කතා කරලා උගෙන් අහනවනේ ගියාද කියලා. එතකොට උ පකද කියන්නේ... ඒ නිසා මට කොලබින් කතා කලාම මම කිව්වා වැරදි ඉන්ෂුවරන්ස් එකට කතා කලේ, මගේ කාර් එක නෙමෙයි නෝනගේ කාර් එක හැප්පුනේ කියලා.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඇයි බන් නැත්තේ.. හරියටම කුරුණෑගල පාරේ බාර් වංගුව ඉස්සරහා..

    සමහර විට වෙන කාර් එකක වදින්න ඇත්තේ....
    ඒකේ ඩ‍්‍රයිවර් උඹ නෙවෙයි වෙන්න ඇති.... :(
    ඉඩෝරයක් අල්ලල තිබිල වැටෙන පළවෙනි වැස්සට තෙමෙන්න එපා කියල අපේ අත්තම්මා කියල තියෙනවා... කතාව ඇත්තද මංදා.... :no: