පුළුවන් නම් මේ ත්රෙඩ් එකට රිප්ලයි කරපන්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වහු පැටියෙක් වෙන්න බැරිද? නිතිමතේ වගේ පැන්නද දන්නේ නැනේ..

    නිදිමතේ බං :) අපි ත ද වෙනස් විදිහට ශබ්ද කරන්නෙ :)
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    kaar eke gihin thiyenne harka. Paare indala heppila thiyenne muu...!!:lol:

    උබයි මගේ ගනිගෙයි අතර මොකක්ද සම්බන්දෙ. ඇත්ත කියපන්.. මොකද එකිත් කිව්වේ ඔය කතාව
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕනා විදියට ශබ්ද කරහන්.. මම ටයිප්නේ කලේ..

    ඒත් සිංහල කතා කරන එකෙක්ට වැරදිලාවත් ඔහොම ටයිප් වෙන්නෑ හෙන අසාමාන්‍යයි කවුරුත් නිතිමතින් කියන්නෑ :no:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඒත් සිංහල කතා කරන එකෙක්ට වැරදිලාවත් ඔහොම ටයිප් වෙන්නෑ හෙන අසාමාන්‍යයි කවුරුත් නිතිමතින් කියන්නෑ :no:
    මම සිංහල කතා කරන්නේ නැ බන්. අබ තෙල් දෙමලානේ මම.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම සිංහල කතා කරන්නේ නැ බන්. අබ තෙල් දෙමලානේ මම.

    දන්නව ඒක තමා කිව්වෙ :yes: නිතිමතින් කියන්නෙ exponentially ද කොහෙද :baffled: අපි නිතිමතින් කියල අහල තියෙන්නෙ ගනං පාඩං වල විතරයි :lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දන්නව ඒක තමා කිව්වෙ :yes: නිතිමතින් කියන්නෙ exponentially ද කොහෙද :baffled: අපි නිතිමතින් කියල අහල තියෙන්නෙ ගනං පාඩං වල විතරයි :lol:
    උබ ගණන් ඉගෙන ගත්තද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ ගණන් ඉගෙන ගත්තද?

    :frown: :frown:
    ඔව් උඹට ඔය වගේ දේවල් වෙන්නෙ ගොවිතැන් කරන්න තියෙන වතුර කරන්ට් එක කරන්න හදපු හින්ද :P
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :frown: :frown:
    ඔව් උඹට ඔය වගේ දේවල් වෙන්නෙ ගොවිතැන් කරන්න තියෙන වතුර කරන්ට් එක කරන්න හදපු හින්ද :P
    ඒ කියන්නේ ශිව දෙයියෝ උගේ වාහනේ එවලා මගේ වාහනේට ඇටක් කරන්න.. ශිවට ෆේස් ටු ෆේස් එන්න කියපන් හරක් එවන්නේ නැතුව.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ කියන්නේ ශිව දෙයියෝ උගේ වාහනේ එවලා මගේ වාහනේට ඇටක් කරන්න.. ශිවට ෆේස් ටු ෆේස් එන්න කියපන් හරක් එවන්නේ නැතුව.

    හරක පාරෙ ගියා ශිව දෙයියො තෝවයි යවල තියෙන්නෙ හරකට ඇටෑක් කරන්න :yes: අන්න හරක ශිව දෙයියන්ට බයිනව තෝව එවන්නැතුව පේස්ටුපේස් එන්න කියල
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හරක පාරෙ ගියා ශිව දෙයියො තෝවයි යවල තියෙන්නෙ හරකට ඇටෑක් කරන්න :yes: අන්න හරක ශිව දෙයියන්ට බයිනව තෝව එවන්නැතුව පේස්ටුපේස් එන්න කියල
    මොන ෆකයා උනත් කමක් නැ, ෆෙස්ටු ෆේස් ආවේ නැති එකෙන් මට රුපියල් 1000ක් පාඩුයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොන ෆකයා උනත් කමක් නැ, ෆෙස්ටු ෆේස් ආවේ නැති එකෙන් මට රුපියල් 1000ක් පාඩුයි.

    උඹේ හැසිරීම වෙලාවකට පොඩි ලමෙක්ගෙ වගේ බං :) අවුරුදු 13ක 14ක විතර :)
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උඹේ හැසිරීම වෙලාවකට පොඩි ලමෙක්ගෙ වගේ බං :) අවුරුදු 13ක 14ක විතර :)
    ඉතින් හරිනේ බන්.. ඒ මගේ වයස වෙන්න බැරිද?