එකත් වෙන්න බැරි නැ.. සමහරවිට හරකා ආපු කාර් එකේ මම ආවද දන්නෙත් නැනේ..මෙහෙම වෙන්න බැරිද.උඹේ හැප්පිච්ච කාර් එක තියලා උඹ වෙන එකක ආවා වෙන්න බැරිද?
ආයේ ගිහින් බලපන් උඹේ කාර් එකමද ගරාජ් එකේ තියෙන්නේ කියලා
මචන් ජනාදිපති, උබ මොකක් බලාපොරොත්තුවෙන්ද මේ වගේ දේවල් දාන්නෙ ? උබ නේද ගේම්කාර්යත් ? උබ උගත් පිස්සෙක්ද බන් ?
යකෝ වැදගත් වෙන දෙයක් දාපන්කො, අර ගේම් කාරයගෙ කතා ලියපන්, මේ අලි කෙබර කෙලින්නෙ නැතුව. අපරාදෙ යකෝ තොගෙ ඔලුව වැඩක් ගනින්.....
හැම එකාම ආතල් එකට ගනිය් සිරා පෝස්ට් එකක් දැම්මත්...




වහු පැටියෙක් වෙන්න බැරිද? නිතිමතේ වගේ පැන්නද දන්නේ නැනේ..




බලපන් මේ ත්රෙඅඩ් එක නිසා උබලගේ IQ මීටරේ කොච්චර නග්ගද කියල. උබලගේ හිතීමේ ශක්තිය වැඩිකරනවට මට මඩු වල්ගෙන් ගහපියව්..
"හරකාගේ හොබ්බ වම් පැත්තේ හෙඩ් ලයිට් එකේ. නවත්තලා බැලුවහම ලයිට් එක කුඩු.. හරකාගේ හොබ්බ හක්ක පටස් ගැහුවා වගේ.."
අතිගරු ජනාධිපතිතුමනි, මෙච්චර දෙයක් මීටර් උන එකේ හරකෙක්ද වහු පැටියෙක්ද කියලා මීටර් නෝවුනේ කොහොමද..?
මට හිතෙන විදිහටනම් මේ ඇත්ත එකාම තමයි... මෙලෝ රහක් නෑ..
ගූග්ල් බෝයි ආර්ථික විග්‍රහයක් දෙනවා...
මූ ටුවරිස්ම් ගැනත් කියවනවා...
මට ශුවර් නෑ මේකමද වයිටාත් කියලා... ඌත් ඕල් රවුන්ඩරයෙක්
හොල්මනක්ද බන්.

dear your excellency,
oba tuma samanya jiwitheth na gannawa, meke fake ekenuth na gannawa...
ane manda uthumaaneni....
(lankawe loku company ekaka director kenek unaama oyita wada hithala wada karanna oone....)..........
අසරණකම අයියා.. අසරණකම.. මා රැවටුන තරම් අයියා..dear your excellency,
oba tuma samanya jiwitheth na gannawa, meke fake ekenuth na gannawa...
ane manda uthumaaneni....
(lankawe loku company ekaka director kenek unaama oyita wada hithala wada karanna oone....)..........
ලෝකේ එක එකක් තව එකකට සම්බන්ධ කරලා ප්‍රවාද ගොඩනැගීමට තමා කියන්නේ ෆික්ෂන් කියලා...
අයි ලව් ෆික්ෂන්...

මං ඉතා වගකීමෙන් කියනව ජනාධිපතිත් එක්ක මගේ කිසිම සම්බන්ධයක් නෑ උගෙ ඇල ගාව හයි කරන්න ඉන්න විදුලි බලාගාරෙ කඩාකප්පල් කිරීම ඇරෙන්න![]()
මට මාර අප්සෙට් නිසා මම වයිෆ්ගේ කාර් එකෙත් බැලුවා, මම ඊයේ ගියේ එකෙදවත් කියලා.