මෙවා බ්රේxසිට් ගැන තිබ්බ නිසා වේතරක් උත්තරයක් ලියන්නම්. නැත්තම් ආයේ එලකිරි එකේ වැඩකට නැතු කිසි දෙයක් නොකියන්න කියලා ඉන්නේ.. වැරදි මතයක් යන නිසා විතරක් ලියන්නම්.. වලියක් හො සන්වාදයකට මම පැටලෙන්නේ නැ.. මෙතන පුක දීමට කියලා අදහස් කරන්නේ, කැමරන්ගේ පැත්ත අරගත්ත නිසා වෙන්න ඇති.. නොදන්නවා උනාට ගොඩ දෙනෙක්, ලොකේ හැම ආන්ඩුවක්ම ගත්තේ කැමරෙන්ගේ පැත්ත. ඒ පුක දෙන්න නෙමෙයි.. බ්‍රිතාන්‍ය යුරොපා සම්ගමයෙන් ඉවත් වෙන එක ලොකේ ලොකු පොඩි කොයි රටටත් අවාසියි.. ඊයෙට විතරක් ඇමෙරිකාවේ කොටස් වෙලදපොලෙන් ඩොලර් බිලියන 700ක් වාශ්ප වෙලා.. මේවා දන්න නිසා තමා ඔබාමත් කිව්වේ අයින් වෙන්න එපා කියලා. ලන්කා ආන්ඩුවත් කලේ පුක දීමක් නෙමෙයි තමන්ගේ කොටස බේර ගැනීමක්. ලබන මාස දෙක දුනේදි තෙරෙවි ලන්කාවේ බ්‍රිටිශ් එක්ස්පොටර්ලට මේ බ්රේxඉට් එකේ වෙනස. ඒක හැම රටකම ආර්තිකේට බලපානවා.. මට ලන්කාවේ දේශපාලනේ වැඩක් නැ.. මහින්ද උන්නත් රනිල් උන්නත් මේ බ්රේxඉට් එකේ ලන්කාවට බලපැම එකයි.. මෙතන කැමරන් මහින්දට ගේම ඇද්ද නිසා පුක දීමක් ලෙස අර්ත කතනය කරලා ආර්තික විද්‍යාව පයිසෙක නොදන්න උන් රටට වෙන පාඩුව ගැන කියවපු නැති එක හරි පුදුමයි.. කවුරුත් කාටවත් ලොකේ පුක දෙන්න උවමනා නැ.. එහෙනම් ඔබාම, ඇන්ජෙලා, හොලන්දේ, මොඩි වගේ මිනිස්සුන්ත් කැමරන්ට පුක දුන්නද? පුක දීමයි, රටේ එක්ස්පොට් බේරගන්න බ්‍රිතාන්‍යයේ දේශපාලනයට ඇගිලි ගැහීමයි දෙකක්.. අනික අන්තිමට තීරනය ගත්තේ එන්ගලන්තේ මිනිස්සු මිසක, රොසිවත්, හරීන්වත් හර්ශවත් නෙමෙයි.. උබ කියන ආකාරයට මේඔ යහපාලන රජය පත්කලේ, කැමරන් ඇතුලු බටහිර ලොකය නම්, ඔන්න ඉගෙන ගනින් බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් පුක නොදී ඉදීම ගැන.. බ්‍රිතාන්‍ය උන්ට ඔබාම ලන්ඩන් ඇවිත් කිව්වා අයින් වෙන්න එපා කියලා. කො ඇහුවද? උන් ඇහුවේ නැ.. ඒත් උබලා කියනවා ලන්කාවේ ආන්ඩු හැදුවේ ඇමෙරිකන් එන්ගලත් කාරයො කියලා,.. එතකොට පුක දීලා තියෙන්නේ ඇත්තටම කවුද?