පු**** සෙම (ජුගුප්සා ජනකයි)
මේක මේ අවුරුදු 60ක විතර අන්කල් බුවෙක් කියපු සිද්දියක්...
ගිය ඉරිදා හවස හොඳ සනීපෙට වහින වෙලේ, මාත් යාළුවො සෙට් එකක්ත් එක්ක අපේ විනෝදාගාරයට වෙලා කැරම් සෙල්ලම් කර කර හිටියෙ. අපි 6ක් දෙනෙක් විතර හිටියා. 4ක් කැරම් ගහනවා අනිති එවුන් දෙන්නා පරාද වෙන ටීම් එක නැගිටිනකල් ඉන්නවා.
ඔන්න ඔය අතරෙ තමයි අර අන්කල් බුවා ඔතනට සෙට් වුණේ. කොහොමින් කොහොම හරි විවිධ ආගිය කථා අතරෙ බිව්වම කන්න පුළුවන් දේවල් ගැන පොඩි සංවාදයක්. ඒ අතරෙ අපේ අන්කල් බුවා කියනවා. එළු බොකු කිරිදාලා ඉව්වම පට්ට රසයි, ඒකත් එක්ක හොඳ කෑම කන්න පුළුවන් කියලා. එයයි එයාගෙ යාළුවයි ඉස්සර ඩ්රින්ක් එකක් දැම්මම යාළුවා එයාට සල්ලි දෙනවලු එළු බොකු අරන් එන්න. ඒක අන්කල් බුවා කිව්වෙ මෙන්න මේ විදියට.
'රු 500ක එළු බොකු ගෙනාවම කන්න පුළුවන් පුකෙන් සෙම හැලෙන්න.'
"කන්න පුළුවන් බඩ පැළෙන්න" කියන වචනෙ අමතක වෙලාද කොහෙදෝ අන්කල් බුවා දුන්නෙ මේ වගේ ඩයලොග් එකක්.