පූජා උමාශංකර් born again ගොදුරක් වෙයි?

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඔබත් යාච්ඥා කරලා බලන්න බොරුද කියලා මේකේ තියනවා ඔක්කොම රහස විස්තරාත්මකව

    යාච්ඥාව ප්‍රගුන කරපු අය තමා මේ පහල ඉන්නේ,

    ඔයා මං අහපු දේට උත්තරය දුන්නෙ නෑනෙ
    ඔයා ක්‍රිස්තියානිද? කතෝලිකද?
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    Mu Jerome ge puk shot eka kapu ekek🤣

    Fucking medieval fantasy bullshit
    මම දන්න ජෙරියෙක් නැ බොල

    මේ ඉන්නේ දැනට යේසුස් වහන්සේ බලවත් විදියට පාවිච්චි කරන දේව දාසයෝ. ඒ අය උදක්ම යාච්ඥා කරනවා.
    දාන්න ඉඩ මදි නිසා මම සමහර අයලේ නම විතරක් දාන්නම් ඕන අය යූ ටියුබ් සර්ච් කරන්න.දැනට ලයිව් යන ඒවත් තියනවා.
    pastor walter rajamani , paster nissanka, pastor channa rajapaksha

    paster sri lal

    Paster joseph

    Paster Kingsley Wanigasinghe

    pastor priyankara

    pastor brian samuel

    තව අවුරුදු 7 - කින් ලංකාව දියුනු වෙමින් නෙවේ. දියුනු රටක් බවට පත් වෙනවා. පිටරට තරුන තරුනියනං ලංකාවේ රැකියා වලට එන්න පොර කන්න පටන් ගන්නවා. අදහගන්න බැ නේ නමුත් යේසුස් වහන්සේ අදහන අය වැඩි වෙන්න වෙන්න රටට ආශිර්වාදය ගලාගෙන එනවා.
     
    Last edited:
    • Dislike
    Reactions: Registext

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,868
    1
    15,199
    113
    පව් ඕයි අරූට ඉස්කෝලේ යන්න වියදම් කරන්නැත්තෙ පල්ලියෙන් මුකුත් කියන්න එපා. දේශපාලන බලයෙන් ජොබ් අරන් මැරෙනකන් පක්ෂෙට වහල්කම් කරනව වගේ තමයි 🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    රිදිල ෆේක් බස්සන් දගලුවට වැඩක් වෙන්නෙ නැ, තෙර්ඩ් එකට අදාල දෙයක් කියන්ඩ මොලේ නැත්තන් කට පුක වහන් ඉදපන් මේක දේශපාලන තෙර්ඩ් එකක් නෙමේ..
    තෝ පොලිටිකල් ත්‍රෙඩ් වල ඉදපන් ප්ලීස්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඔයා මං අහපු දේට උත්තරය දුන්නෙ නෑනෙ
    ඔයා ක්‍රිස්තියානිද? කතෝලිකද?
    ප්‍රශ්නෙට උත්තර නොදී පැනලා ගියා කියන්නෙ ඔයා ඔය අදහන ෆලෝ කරන දේ ඔයාවත් හරියට දන්නෑ කියන එකයි.
    ඔයාලා ශුද්ධවූ ත්‍රිත්වය පිලිගන්නවද?
    මරියතුමිය කන්‍යාවක් කියලා පිලිගන්නවාද?
    මරියතුමියට යේසුස් හැර තව ලමයි ඉන්නවා කියලා පිලිගන්නවද?
    පාප් වහන්සේව පිලිගන්නවාද?
    යේසුස් දෙවියන්ද දෙවියන්වහන්සේගෙ පුත්‍රයාද?
    සාන්තුවරයෝ පිලිගන්නවාද?
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,950
    1
    12,283
    113
    අදාළ නෑ නේ
    christian-memes-4-5cbf05debd365__700.jpg
    scumbag-virgin-mary

    scumbag-christian-scumbag-the-humanbodyis-the-result-of-anlintelligent-design-2727057.png
    religion-fail_o_1422079.jpg
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මම දන්න ජෙරියෙක් නැ බොල

    මේ ඉන්නේ දැනට යේසුස් වහන්සේ බලවත් විදියට පාවිච්චි කරන දේව දාසයෝ. ඒ අය උදක්ම යාච්ඥා කරනවා.
    දාන්න ඉඩ මදි නිසා මම සමහර අයලේ නම විතරක් දාන්නම් ඕන අය යූ ටියුබ් සර්ච් කරන්න.දැනට ලයිව් යන ඒවත් තියනවා.
    pastor walter rajamani , paster nissanka, pastor channa rajapaksha

    paster sri lal

    Paster joseph

    Paster Kingsley Wanigasinghe

    pastor priyankara

    pastor brian samuel

    තව අවුරුදු 7 - කින් ලංකාව දියුනු වෙමින් නෙවේ. දියුනු රටක් බවට පත් වෙනවා. පිටරට තරුන තරුනියනං ලංකාවේ රැකියා වලට එන්න පොර කන්න පටන් ගන්නවා. අදහගන්න බැ නේ නමුත් යේසුස් වහන්සේ අදහන අය වැඩි වෙන්න වෙන්න රටට ආශිර්වාදය ගලාගෙන එනවා.

    What about pasta senpai
    pasta-uganda.gif

    Fuck off with your stone age bullshit. There is no god faggot. If there is I'd fuck him in the ass. You are no different than Thatta kariyas in temples
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    තමන්ගෙම බඩින් අපු දරුවා කුණු ගොඩක දාල යන සමාජයක තමන්ව බිහි කරපු තාත්තට අම්මට පිහියෙන් ඇනල මරන සමාජයක, තමන්ගේ ලේ වලින් උපන් දරුවා දූෂනය කරන සමාජය ඉන්න කොට තමන්ව මවපු යේසු තාත්තටම අගෟරව කරන උන් ඉන්න එක අහන්නත් දෙයක්ද, තව ටික කාලයයි බොයිස්. කීප් ට්‍රයින්. ඩොන්ට් ෆොගෙට් පාපය ඔබ පසු පස හබා එනවා....
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,010
    14,378
    113
    වැලිවේරිය
    තමන්ගෙම බඩින් අපු දරුවා කුණු ගොඩක දාල යන සමාජයක තමන්ව බිහි කරපු තාත්තට අම්මට පිහියෙන් ඇනල මරන සමාජයක, තමන්ගේ ලේ වලින් උපන් දරුවා දූෂනය කරන සමාජය ඉන්න කොට තමන්ව මවපු යේසු තාත්තටම අගෟරව කරන උන් ඉන්න එක අහන්නත් දෙයක්ද, තව ටික කාලයයි බොයිස්. කීප් ට්‍රයින්. ඩොන්ට් ෆොගෙට් පාපය ඔබ පසු පස හබා එනවා....
    යේසුස් ව මැවුවේ කවුද?
     
    • Haha
    Reactions: Kalegana

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    තමන්ගෙම බඩින් අපු දරුවා කුණු ගොඩක දාල යන සමාජයක තමන්ව බිහි කරපු තාත්තට අම්මට පිහියෙන් ඇනල මරන සමාජයක, තමන්ගේ ලේ වලින් උපන් දරුවා දූෂනය කරන සමාජය ඉන්න කොට තමන්ව මවපු යේසු තාත්තටම අගෟරව කරන උන් ඉන්න එක අහන්නත් දෙයක්ද, තව ටික කාලයයි බොයිස්. කීප් ට්‍රයින්. ඩොන්ට් ෆොගෙට් පාපය ඔබ පසු පස හබා එනවා....
    තාම අහපු ප්‍රශ්න කිසිම එකකට උත්තර නෑ
    ඔයත් මංමුලා වෙලා වගේ තේරෙන්නෙ
    නරකද බයිබලය සම්පුර්ණයෙන්ම තනියම කියෙව්වනම්?
    අඩුම තරමෙ නව ගිවිසුම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තමන්ගෙම බඩින් අපු දරුවා කුණු ගොඩක දාල යන සමාජයක තමන්ව බිහි කරපු තාත්තට අම්මට පිහියෙන් ඇනල මරන සමාජයක, තමන්ගේ ලේ වලින් උපන් දරුවා දූෂනය කරන සමාජය ඉන්න කොට තමන්ව මවපු යේසු තාත්තටම අගෟරව කරන උන් ඉන්න එක අහන්නත් දෙයක්ද, තව ටික කාලයයි බොයිස්. කීප් ට්‍රයින්. ඩොන්ට් ෆොගෙට් පාපය ඔබ පසු පස හබා එනවා....
    ඔය "යේසු" කියුවෙ කාටද බන්???

    තාම අහපු ප්‍රශ්න කිසිම එකකට උත්තර නෑ
    ඔයත් මංමුලා වෙලා වගේ තේරෙන්නෙ
    නරකද බයිබලය සම්පුර්ණයෙන්ම තනියම කියෙව්වනම්?
    අඩුම තරමෙ නව ගිවිසුම
    අනුකම්පා කරපන් ඌ සාම්ප්‍රධායෙ හිර උන වහලෙක්, ඒකෙන් පිට හිතන්ඩ බැ..උදාහරනයක් ව්දිහට @KasunKDP එහෙම අඩුම ගානෙ බෞද්ධ පොතක්වත් කියවන් නැ මොකද දෙයිය කෙරෙහි විස්වාසය පලුදුවෙයි කියල බයට..ඒ තරන් වහල් මනසක් තියෙන්නෙ ඔය සමහරක්ට
    ------ Post added on Feb 13, 2022 at 11:50 AM
     
    • Like
    Reactions: iworld