හරි බන් ඒක අපිට සාපේක්ශ දෙයක්නෙ , උන් හිතන්නෙ අපි මිත්‍යාව අදහනව කියලනෙ..මිනියට පන එන්ඩ යාඤා කරන උන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ එපා..මිතයාව මිතයාවම තමා!![]()
.කුරුසේ පුපේ ගහගත්ත එකෙක් එක්ක කතාකරන්න යන වෙලාවේ හරකෙක්ට අවකලනය උගන්නන එක හොදයි වගේ
ඒ මේ යාඤා කරල හම්බුන දෙයක් තියෙනවද බන්??? මම නම් දන්න කාලෙ කිසිම එකෙක්ට කිසීම දෙයක් උබලගෙ ඔය දෙයිය දිල නැ, වැරදිනම් නිවරදි කරපන් මොනවද උබල යාඤා කරල ලබාගත්තෙ???View attachment 160339View attachment 160337View attachment 160338
View attachment 160340
------ Post added on Feb 13, 2022 at 9:43 AM
මැවුම්වාදය විද්‍යාත්මක නැ, අහ් උබල විද්‍යාව පිලිගන් නැනෙ නේද, ඒකනෙ ලෙඩට බේත් නොගන්නෙ..
යේසුස් වහන්සේව අදහ හැමෝම පිස්සෝ තමා, (ඒ ආදරයට ඇතුල් වුනාම අපි මාංසික ජීවිතයෙන් මිදී අධයාත්මයට යනවා,) ඒ අය තමා යාච්ඥාවෙන් ලෝකය පෙරලන්නේ , ඔබට නොපෙනුනාට දේව දූතයෝ ඒ අයත් එක්ක ඉන්නවා ඒ අය දනින් ඉද නිරහාරව පැය ගනන් යාච්ඥා කරලා යේසුස් වහන්සේගේ ආනුභාවයෙන් ක්‍රියා කරන කොට ඔයාලා වගේ චීවරදාරීන්ට ඉරිසියාව වෛරය පිට කරගන්න බැරුව යනවා, නමුත් යාලුවා වඩුව ඉද්දී පුටුවට වදින ඔබලා හැමදාමත් එකම තැන, දුකයිපිස්සෙක් පයර් වෙලෝ.කවුරු හටි අංගොඩට කතා කරපන්![]()
ඔයා කතෝලිකද? ක්‍රිස්තියානිද?View attachment 160352View attachment 160353
යේසුස් වහන්සේව අදහ හැමෝම පිස්සෝ තමා, (ඒ ආදරයට ඇතුල් වුනාම අපි මාංසික ජීවිතයෙන් මිදී අධයාත්මයට යනවා,) ඒ අය තමා යාච්ඥාවෙන් ලෝකය පෙරලන්නේ , ඔබට නොපෙනුනාට දේව දූතයෝ ඒ අයත් එක්ක ඉන්නවා ඒ අය දනින් ඉද නිරහාරව පැය ගනන් යාච්ඥා කරලා යේසුස් වහන්සේගේ ආනුභාවයෙන් ක්‍රියා කරන කොට ඔයාලා වගේ චීවරදාරීන්ට ඉරිසියාව වෛරය පිට කරගන්න බැරුව යනවා, නමුත් යාලුවා වඩුව ඉද්දී පුටුවට වදින ඔබලා හැමදාමත් එකම තැන, දුකයි
------ Post added on Feb 13, 2022 at 9:59 AM
ඔබත් යාච්ඥා කරලා බලන්න බොරුද කියලා මේකේ තියනවා ඔක්කොම රහස විස්තරාත්මකවඔයා කතෝලිකද? ක්‍රිස්තියානිද?