ලස්සන දුවෙක් නම් ඉන්නවා වගේ.. පුතා නම් හොදයි වගේ පෙනුම.. බාර්වල, රෙස්ටුරන්ට්වල තාත්තගේ පට්ටම අරගෙන අනිත් උන්ට නෙලන්නේ නැත්තම් එච්චරයි.. මෙ මහත්තයා ගැන මම අහලා තියෙන්නේ කුඩු අල්ලන සීම් වල ගොඩක්ම. හොද කෙනෙක් වෙන්න ඇති.. ප්රසන්න පෙනුමක් තියෙන්නේ. එක පාරඛිටියා පාතාල කාරයෙක් වගේ එකෙක්.. ඌට අන්තිමට මැදපෙරදිග තානාපති කමක් දීලා යැව්වා.. මහ නසරානියෙක්..
I used to know him..!විමලය නම් ගොං හරකා, ඌට ඔහොම gahanna බෑනේ පොලීසියට, අනිවා ඌට නීතිය ක්රියාත්මක කරන්න ඕන, හැබැයි බං ගෝටා අනිත් දේවල් වලටත් ඔහොම ඕඩර්ස් දීලා තමයි යුද්දෙ කරගන්න ෆොන්සෙකට බැකප් එක දුන්නෙ, බබා හුකුං නලව නලව හිටියනං අදටත් ඕක ඉවර නෑ, මෙතන පොලීසියෙන් කලින් මේ ඉන්න මිනිස්සුන්ට ගහලද?
ආයෙමත් මේව සිද්ද උනෙ නැත්තං එච්චරයි.![]()
මූ FCID එක දිරිමත් කරලා හොරු අල්ලනවලු. ඒ කියන්නේ මූ අපේ එකෙක් නෙවෙයි.
වහාම මූව ප්රතික්ශේප කරලා මූට විරුද්ධ වෙයව්

දැන්වත් ඔය හොරු ටික අල්ලල ඉවර කරනවනම් ලොකුදෙයක් බන්. දැන් ටීවී එකේ නිව්ස් බලන්නත් එපා වෙලා තියෙන්නෙ. එක්කො සජිත් පහුගිය කාලෙ හොරා කාපුවා ගැන කියල නාහෙන් අඬයි. නැත්නම් අකිලය රවිය හරි රනිල හරි රාජපක්ස රෙජීමය ගැන කියවන්න ගනී. දැන් මුන්ගේ අඬවැඩියාව අහලම එපා වෙලා තියෙන්නෙ.විමලය නම් ගොං හරකා, ඌට ඔහොම gahanna බෑනේ පොලීසියට, අනිවා ඌට නීතිය ක්රියාත්මක කරන්න ඕන, හැබැයි බං ගෝටා අනිත් දේවල් වලටත් ඔහොම ඕඩර්ස් දීලා තමයි යුද්දෙ කරගන්න ෆොන්සෙකට බැකප් එක දුන්නෙ, බබා හුකුං නලව නලව හිටියනං අදටත් ඕක ඉවර නෑ, මෙතන පොලීසියෙන් කලින් මේ ඉන්න මිනිස්සුන්ට ගහලද?


man rep kapuwe na ban ubeපූජිත; "මටත් එහෙම... 04-23-2016 08:35 PM buruwo dan arun LTTE eken police 600k marapu eka daii ranil yatath wenna kiwwa kiyla gonek oi uba![]()
![]()


දැන්වත් ඔය හොරු ටික අල්ලල ඉවර කරනවනම් ලොකුදෙයක් බන්. දැන් ටීවී එකේ නිව්ස් බලන්නත් එපා වෙලා තියෙන්නෙ. එක්කො සජිත් පහුගිය කාලෙ හොරා කාපුවා ගැන කියල නාහෙන් අඬයි. නැත්නම් අකිලය රවිය හරි රනිල හරි රාජපක්ස රෙජීමය ගැන කියවන්න ගනී. දැන් මුන්ගේ අඬවැඩියාව අහලම එපා වෙලා තියෙන්නෙ.
පූජිත නෙවෙයි.
පූජිත් ප්රසිද්ධ සෝබන වංශයේ කෙනෙක් විධියට.
මූ FCID එක දිරිමත් කරලා හොරු අල්ලනවලු. ඒ කියන්නේ මූ අපේ එකෙක් නෙවෙයි.
වහාම මූව ප්රතික්ශේප කරලා මූට විරුද්ධ වෙයව්
බලහන්කෝ මූගේ ටෝක්ස්. මූ හරියන එකෙක් නෙවෙයි.
