පූටින්ගෙ යුක්රේන ආක්රමණය ගැන ලොකුවට කතාව යන්න ඉඩ තියෙන නිසා අපේ හාල්කෑල්ල ගොඩයයි කියල මට හිතෙන්නෙ
topkollek Well-known member May 22, 2014 43,914 1 58,208 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Feb 25, 2022 #1 පූටින්ගෙ යුක්රේන ආක්රමණය ගැන ලොකුවට කතාව යන්න ඉඩ තියෙන නිසා අපේ හාල්කෑල්ල ගොඩයයි කියල මට හිතෙන්නෙ Reactions: Solo Rider and Don GasCan
Rowdy Baby Well-known member Dec 22, 2018 3,229 4,470 113 Colombo Feb 25, 2022 #2 නන්දරේ Reactions: topkollek
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,404 100,334 113 Feb 25, 2022 #3 යයිද නැත්තන් පුටින්ට පාඩමක් උගන්නන්න බැරි නිසා පොඩි උන් පිටින් යවයිද දන්නෑ තරහ. Reactions: topkollek
ruchira55 Well-known member Mar 23, 2012 39,964 40,827 113 Feb 25, 2022 #4 කේස් දැම්මා කියලා ආයේ අළුතින් නැති වෙන්න දෙයක් නෑනේ බන්. දැනටමත් කන්න බත් ටික එලවළුව නෑ. බොන්න කිරි පිටි නෑ. ගේ හදන්න සිමෙන්ති ටික නෑ. අලුතින් වාහනයක් ගන්න නෑ. තියෙන වහනේට තෙල් ටික නෑ. Reactions: topkollek
කේස් දැම්මා කියලා ආයේ අළුතින් නැති වෙන්න දෙයක් නෑනේ බන්. දැනටමත් කන්න බත් ටික එලවළුව නෑ. බොන්න කිරි පිටි නෑ. ගේ හදන්න සිමෙන්ති ටික නෑ. අලුතින් වාහනයක් ගන්න නෑ. තියෙන වහනේට තෙල් ටික නෑ.