පූටින්ගෙ පිහිටෙන් නන්දෙ UNHRC ගොඩයයිද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    යයිද නැත්තන් පුටින්ට පාඩමක් උගන්නන්න බැරි නිසා පොඩි උන් පිටින් යවයිද දන්නෑ තරහ.
     
    • Like
    Reactions: topkollek

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    කේස් දැම්මා කියලා ආයේ අළුතින් නැති වෙන්න දෙයක් නෑනේ බන්. දැනටමත් කන්න බත් ටික එලවළුව නෑ. බොන්න කිරි පිටි නෑ. ගේ හදන්න සිමෙන්ති ටික නෑ. අලුතින් වාහනයක් ගන්න නෑ. තියෙන වහනේට තෙල් ටික නෑ.
     
    • Like
    Reactions: topkollek