පූටින්ගේ_සංදර්ශන

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
පූටින්ගේ_සංදර්ශන

ව්ලැඩීමිර් පූටින් මාධ්‍ය සංදර්ශන වලට හසුවන ආසියාතිකයෝ.



6ca53744264a45cdb92a4b09ca4963ce.jpg


මේ දිනවල ෆෙස් බුකියේ පූටින් ගැන බොහෝ දෙනා කතා වෙනවා. ඒ සමගම ශ්‍රී ලංකික සමාජ ජාල භාවිතා කරන්නන් අතර සංසරණය වෙන චායාරූපයක් තියනවා. ඒ පූටින් විසින් තමාගේ ලාඩා වර්ගයේ මිල අඩු මෝටර් රථයට පෙට්‍රල් ගහන දර්ශනයක්. මෙය බොහෝ දෙනා අගය කරලා තියනවා.


මෙවැනි දේශපාලකයින්ගේ මාධ්‍ය සංදර්ශන වලට බොහෝ ආසියාතිකයෝ රැවටෙති. විශේෂයෙන්ම දකුණු ආසියාතික රටවල. මන්ද ඔවුන්ට කිසි දෙයක් පුළුල්ව සිතීමට ශක්තියක් නොමැති බැවිනි. මේ හුදෙක්ම මාධ්‍ය සංදර්ශනයකි. විශාල ලෙස තස්ත්‍රවාදී තර්ජන පවතින ව්ලැඩීමිර් පූටින් මෙවැනි අනාරක්ෂිත බාල වර්ගයේ මිලෙන් අඩු ලාඩා මෝටර් රථයක් පදවනවා යන්න පැවසීම හාස්‍ය ජනකය. ඔහු තමා විසින්ම පෙට්‍රල් ගසමින් මෝටර් රථය පදවාගෙන යන කතාවද සිනහා උපද වන්නකි. මෙය පූටින් විසින් රුසියාවේ ඉන්දන මිල ඉහල බව පෙන්වීමට කරන ලද ක්‍රියාකාරකමකි. මෙවැනි මාධ්‍ය සංදර්ශන ලොව බොහෝ රටවල නායකයින් විසින් සිදු කිරීම සාමාන්‍ය දෙයකි. ඒවාට රැවටෙන මෝඩ මිනිසුන්ට විනාඩියක නිහඬතාවය පුද කර සිටිමි.


පුටින් ගේ සැබෑ තත්වය.


ad-graphic-putin-wealth-v4.jpg






 
Last edited:

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ආ ඔව් නේ..පූටින්ව ඊලග චන්දෙන් ගෙදර යවමු.:P
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    යකෝ රුසියාවේ උන්ටවත් නැති රුදාවක්නේ මේ ලබු ගෙඩිය ඇතුලේ ඉන්න උන්ට තියෙන්නේ:rofl:.50KG කියන්නේ නම් ඉතින් අමු කුහකයා.තමන්ට නැති දේට හූල්ල හූල්ල ඉන්න දෙමළා.මම දැක්කා අර ධම්මික පෙරේරාගේ ත්‍රෙඩ් එකකත් මූ හූල්ලපු හීල්ලිල්ල.:rofl:ලංකාවේ එකෙක්ට එහෙම ඉරිසියා කරනවානම් පූටින්ට ඉරිසියා කරන එක අහන්නත් දෙයක්ද.නෙදකින්.:rofl:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    That is the first thing came to my mind but most stupid people are believing everything. Anyone can easily fool them.
     

    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    463
    171
    43
    Putin කියන්නේ හොද නායකයෙක්. එකට බටහිර රටවල් කැමති නැ.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,148
    17,036
    113
    Putin කියන්නේ හොද නායකයෙක්. එකට බටහිර රටවල් කැමති නැ.

    :yes:චීනේ සකර්ස් කරන පොඩි උන්ට දස වද දෙනවා කියලා ඇමරිකන් කාරයෝ සයිට්ස් වල දාන්නේ උන්ට ඔලිම්පික් මෙඩල් අඩුවෙන නිසා අන්න ඒ වගේ තමා මේවත්.මේවා ඉතින් ලංකාවේ උන්ටම හොදයි.:baffled::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුටින් දින්න එකට, මෙහෙ ඉන්න unp බැල්ලියට බඩ ගිහින්
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,053
    113
    Hamilton, NZ
    "A private jet with a £50,000 toilet"

    මේ ගොන් කැරියගේ අධ්‍යාපන මට්ටම මැන ගනිල්ලා. :yes: අමු හරකෙක්

    සීරියස්ලි. මුට සැර මෙනටල් අවුලක් තියනවා.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,823
    8,160
    113
    Kotahena
    පුටින් ට 50KG ගෙන් ගහන පහර, සහ ඔහු මේ ත්‍රෙඩ් එකෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?



    තීරණය ඔබේ අතේ

    main-qimg-3abb243ec3f0aad890ce845a02fa99fb
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුන්ට තියෙන රාජපක්ෂ භීතිකාවේ තරම තමයි මේ පෙන්නන්නේ.... වෙන රටක වැඩක් කරන නායකයෙක් මහින්දට සමාන වෙලා පේනවනම් ඌටත් මුන් වයිර කරනවා.... ලොවපන් තව ලොවපන් රනිල්ගේ පුක ගෙවෙනකම්....