පූටින්ගේ_සංදර්ශන
ව්ලැඩීමිර් පූටින් මාධ්‍ය සංදර්ශන වලට හසුවන ආසියාතිකයෝ.
මේ දිනවල ෆෙස් බුකියේ පූටින් ගැන බොහෝ දෙනා කතා වෙනවා. ඒ සමගම ශ්‍රී ලංකික සමාජ ජාල භාවිතා කරන්නන් අතර සංසරණය වෙන චායාරූපයක් තියනවා. ඒ පූටින් විසින් තමාගේ ලාඩා වර්ගයේ මිල අඩු මෝටර් රථයට පෙට්‍රල් ගහන දර්ශනයක්. මෙය බොහෝ දෙනා අගය කරලා තියනවා.
මෙවැනි දේශපාලකයින්ගේ මාධ්‍ය සංදර්ශන වලට බොහෝ ආසියාතිකයෝ රැවටෙති. විශේෂයෙන්ම දකුණු ආසියාතික රටවල. මන්ද ඔවුන්ට කිසි දෙයක් පුළුල්ව සිතීමට ශක්තියක් නොමැති බැවිනි. මේ හුදෙක්ම මාධ්‍ය සංදර්ශනයකි. විශාල ලෙස තස්ත්‍රවාදී තර්ජන පවතින ව්ලැඩීමිර් පූටින් මෙවැනි අනාරක්ෂිත බාල වර්ගයේ මිලෙන් අඩු ලාඩා මෝටර් රථයක් පදවනවා යන්න පැවසීම හාස්‍ය ජනකය. ඔහු තමා විසින්ම පෙට්‍රල් ගසමින් මෝටර් රථය පදවාගෙන යන කතාවද සිනහා උපද වන්නකි. මෙය පූටින් විසින් රුසියාවේ ඉන්දන මිල ඉහල බව පෙන්වීමට කරන ලද ක්‍රියාකාරකමකි. මෙවැනි මාධ්‍ය සංදර්ශන ලොව බොහෝ රටවල නායකයින් විසින් සිදු කිරීම සාමාන්‍ය දෙයකි. ඒවාට රැවටෙන මෝඩ මිනිසුන්ට විනාඩියක නිහඬතාවය පුද කර සිටිමි.
පුටින් ගේ සැබෑ තත්වය.

Last edited:

.50KG කියන්නේ නම් ඉතින් අමු කුහකයා.තමන්ට නැති දේට හූල්ල හූල්ල ඉන්න දෙමළා.මම දැක්කා අර ධම්මික පෙරේරාගේ ත්‍රෙඩ් එකකත් මූ හූල්ලපු හීල්ලිල්ල.