පූසට දියාරුවට බඩ යනවා

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    දෙන්නෙ සාලයොයි බතුයි(සාලයෝ මිරිසුයි වතුරයි දාලා තම්බලා ඒකට බත් දාලා කලවම් කරලා දෙන්නෙ)

    පූසෝ ඔක්කොම රෙන්නෙ දියාරුවට,උන්ට කොයිවෙලෙත් පඩයනවා,එක බේසිකයෙක් ඉන්නවා{උගෙ නැට්ට අගල් එකහමරයි තියෙන්නෙ(කැපිලා)} ඌ වාහනේ අස්සෙ නිදාගත්තොත් මට වාහනේ හෝදන්න වෙනවා අනිවා.

    මේ ටිකේ නම් හුනුසාල් වලින් බත් දෙන්නෙ උන්ට

    ගෙදර බල්ලට හෙනයක්වත් නෑ ඌ සැපේ ඉන්නවා අලියා වගේ

    මුන් සෙට් එකට දෙන්න බෙහෙතක් නැඩ්ඩ,පූසෝ පහක් ඉන්නවා පහටම එහෙමයි
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සාලයෝ මිරිසුයි වතුරයි දාලා තම්බලා ඒකට බත් දාලා කලවම් කරලා දෙන්නෙ)
    මං නම් දෙන්නෙ සාලයෝ දෙකයි කීරමින් එකහමාරකුයි බැදලා බත් එක්ක කලවම් කරලා.. මාලුයි බතුයි විතරක් දුන්නොත් පූසි වමනේ දානවා..කිසි හෙනයක් නෑ තාම..

    ඔය බඩේ ලිය යන seen එක දරුණු ලෙඩක් පටන් ගන්නකොට එන symptom එකක් සාමාන්යෙන්..:(තව තියන් හිටියොත් අසාධ්‍ය වෙයි වගේ..බේරිලා ඉන්න පූසා වෙනම තියන්න..
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    බැඳලද
    හතරක් නෙවේ පහක්
    මං නම් දෙන්නෙ සාලයෝ දෙකයි කීරමින් එකහමාරකුයි බැදලා බත් එක්ක කලවම් කරලා.. මාලුයි බතුයි විතරක් දුන්නොත් පූසි වමනේ දානවා..කිසි හෙනයක් නෑ තාම..

    ඔය බඩේ ලිය යන seen එක දරුණු ලෙඩක් පටන් ගන්නකොට එන symptom එකක් සාමාන්යෙන්..:(තව තියන් හිටියොත් අසාධ්‍ය වෙයි වගේ..බේරිලා ඉන්න පූසා වෙනම තියන්න..
    හතරක් නෙවේ පහක් පහටම එහෙමයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පණු බේත් දිපන් ගෙනල්ල වහාම ,නැත්තන් ඕක මැරෙනව
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    බත් පූසන්ට ඇලජික්...උබ කලින් පූසන්ට බත් දීලා නැතුව අලුතෙන් නන් බත් දෙන්නේ.බත් නිසා වෙන්න පුලුවන්.බත් නැතුව දියන්.වට්ටක්ක වගේ දේවල් දීලා.පස්සේ බත් වලට පොඩ්ඩ පොඩ්ඩ හුරු කරන්න...කලින් ඉන්දලා බත් දීලා බඩ යන්නේ ලගදි නන් ලෙඩක් හැදිලා.උණ වෙන්න පුලුවන්.vet කෙන්ක් ගාවට යන්න වෙනවා...
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    ඕක ලෙඩක්. නම හරියට මතක නෑ. පාවෝද මන්දා නම. ඉක්මනට බේත් ගනිං
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,318
    1,694
    113
    Gotham City 👁
    Amoxicillin 250mg දෙන්න (බර අනුව දෙන්න ඔනේ, උදා: 1 kg පුසෙක්ට 10mg ක්, 3kg පුසෙක්ට 30mg etc....)

    diarrhea in kittens or “unthrifty” cats/kittens.
    also treats UTI’s.
    inexpensive Tabs – 5 mg/lb Susp 50mg/ml - 0.1mL/lb PO BID x 10 days




    amoxicillin syrup (amoxi-drop) එකකුත් තියෙනවා දැන් ඒ ජාතිය pharmacy තියෙනවද දන්නේ නැහැ ? syrup එක තියෙනවා නම් එක හොයලා දෙන්න dosage එක අඩුයි, මොකද Amoxicillin සමහර පුසන්ට allergic
     
    Last edited: