දෙන්නෙ සාලයොයි බතුයි(සාලයෝ මිරිසුයි වතුරයි දාලා තම්බලා ඒකට බත් දාලා කලවම් කරලා දෙන්නෙ)
පූසෝ ඔක්කොම රෙන්නෙ දියාරුවට,උන්ට කොයිවෙලෙත් පඩයනවා,එක බේසිකයෙක් ඉන්නවා{උගෙ නැට්ට අගල් එකහමරයි තියෙන්නෙ(කැපිලා)} ඌ වාහනේ අස්සෙ නිදාගත්තොත් මට වාහනේ හෝදන්න වෙනවා අනිවා.
මේ ටිකේ නම් හුනුසාල් වලින් බත් දෙන්නෙ උන්ට
ගෙදර බල්ලට හෙනයක්වත් නෑ ඌ සැපේ ඉන්නවා අලියා වගේ
මුන් සෙට් එකට දෙන්න බෙහෙතක් නැඩ්ඩ,පූසෝ පහක් ඉන්නවා පහටම එහෙමයි

Last edited:
තව තියන් හිටියොත් අසාධ්‍ය වෙයි වගේ..බේරිලා ඉන්න පූසා වෙනම තියන්න..