පූසන්ට ආස අයට :)

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
පූසා පොඩි කාලේ හරියට වතුර බොන්න පුරුදු නොවුනොත් කාට හරි දුන්නම මැරෙනවා බන්..
මොකද ඌ අම්බානක කාල වතුර බොන් නැහැ...
අපේ දිහා ගෙනාව එකෙක් ඉක්ක වැටිලා මැරුණා එහෙම...

මේ පාර දාපු පැටවුන්ගෙන් එකයි මන් තියාගත්තේ, ඌව ගෙට පැනල බල්ලා අරන් මරලා උදේ පාන්දර බන්.

:( :angry:
මරන්න තියෙන්නෙ බං ඔය බල්ලව :angry:
අපේ ගෙදරටත් රෑට ලඟ කොහෙ හරි ගෙදරක පූසෙක් එනව ඌ ඤාව් ගාද්දි බල්ල එනව දුවගෙන *රිය. :angry:
දැන් පූසන්ට පනින්න යද්දි සැරෙන් නම කියපු ගමං නැට්ට අකුලන් යන්ඩ යනව :yes:
මහ කාලකන්නි සත්තු ජාතියක් :angry: පූසො ඔහොම නෑ උන් උන්ගෙ පාඩුවෙ දෙන දෙයක් කාල පැත්තකට වෙලා බුදිය ගන්නව :yes:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මාත් ගහනව බන්,
කරුමෙට cctv වැඩ කලේ නෑ එදා කොයි බල්ලද ගෙට පැනල පුසව ගත්තේ බලන්න.
බල්ලෝ 6ක් ඉන්නවා බන්. 6ටම ගහන්නත් බැහැනේ ඒ නිසා සැක කටයුතු එකෙක්ට ටිකක් ගහල කේන්තිය නිමා ගත්ත. ලොකු පුසිත් මම ගහනකොට ඒ බල්ලට පැනල ගැහුවා හැබැයි.

:love: :love:
බල්ලො වගේ නෙමේ පූසො අවුස්සගත්තොත් බල්ලන්ට එහා :love:
අපේ ගෙවල් ගාව පූසෙක් හිටිය බල්ලො දෙන්නෙක් පොරකාගෙන ඌ ඉන්න හරියට ආවෙ මූ උඩ පැන පැන බල්ලන්ගෙ ඇස් වලටමයි ගැහුවෙ :love: බල්ලො දෙන්නට බුරනව ඇරෙන්න කරගන්න දෙයක් නෑ :D ඌ නම් හෙන තඩි සද්දන්ත පූස :love: මං ප්‍රභාකරන් කියල නම දාල තිබ්බෙ කොච්චරවත් ඇවිල්ල අපේ ගෙදර හිටපු පූසො දෙන්නට සද්දෙ දාන නිසා :D බල්ල බොරුවට පූසට බුරල බුරල බල්ල වගේ යන්න ගියා :lol:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අපේ ගෙදර ඉන්න පූසො හැත්ත ඉවර කරගන්න ක්‍රමයක් කියපන්කො :frown::frown::frown::frown:

ඔයා වහ කුප්පියක් බොන්න එතකොට ඔයාට පූසන්ගෙන් කිසිම කරදරයක් නෑ :yes:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
එතකොට ගෙදර අනික් අයට කරදරයිනෙ. මලගේ ජයට ගන්න ඕනනෙ :dull::dull:

පූසන්ගෙන් කරදර හැමෝම වහකුප්පිය කුප්පිය ගානෙ බීල :D පූසන්ගෙන් කරදර බල්ලන්ටත් වහ කුප්පිය කුප්පිය දුන්නට මගෙ නම් අමනාපයක් නෑ :baffled:
 

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පූසන්ගෙන් කරදර හැමෝම වහකුප්පිය කුප්පිය ගානෙ බීල :D පූසන්ගෙන් කරදර බල්ලන්ටත් වහ කුප්පිය කුප්පිය දුන්නට මගෙ නම් අමනාපයක් නෑ :baffled:

    මේ ලෝකෙන් පූසො ඔක්කොම තුරන් වෙන්න ඕන .අර හර්මයිනි ගනිකාවත් එක්කම :yes::yes::cool:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මේ ලෝකෙන් පූසො ඔක්කොම තුරන් වෙන්න ඕන .අර හර්මයිනි ගනිකාවත් එක්කම :yes::yes::cool:

    ආ තෝ ඇවිල්ල තියෙන්නෙ මාව අවුස්සන්න :yes: පල පල :angry: හමයිනිට ඔය වගේ දේවල් කියන්න තරම් අසිහියෙන් ඉන්න මිනිස්සු කියන දේවල් ගනං ගන්නෑ :D
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    DDK6Xs9WsAANMlY.jpg


     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    අඩෝ මම හිතුවෙ මේකෙ ඉන්නෙ Harry Treadaway කියල,
    බැලින්නම් ඌ නෙවෙයි. මේකෙ ඉන්නෙ Luke Treadaway, උගෙ Identical Twin. :D:D:rofl:

    පූසට ඉන්නෙ ඇත්තම BOB නේද,
    බැලුව ෆිල්ම් එක.
    පට්ට :D:yes:
    11.gif

     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ආ තෝ ඇවිල්ල තියෙන්නෙ මාව අවුස්සන්න :yes: පල පල :angry: හමයිනිට ඔය වගේ දේවල් කියන්න තරම් අසිහියෙන් ඉන්න මිනිස්සු කියන දේවල් ගනං ගන්නෑ :D
    අපූ හමයිනි අජූතයි. :angry::angry: