පූසා පොඩි කාලේ හරියට වතුර බොන්න පුරුදු නොවුනොත් කාට හරි දුන්නම මැරෙනවා බන්..
මොකද ඌ අම්බානක කාල වතුර බොන් නැහැ...
අපේ දිහා ගෙනාව එකෙක් ඉක්ක වැටිලා මැරුණා එහෙම...
මේ පාර දාපු පැටවුන්ගෙන් එකයි මන් තියාගත්තේ, ඌව ගෙට පැනල බල්ලා අරන් මරලා උදේ පාන්දර බන්.

මරන්න තියෙන්නෙ බං ඔය බල්ලව

අපේ ගෙදරටත් රෑට ලඟ කොහෙ හරි ගෙදරක පූසෙක් එනව ඌ ඤාව් ගාද්දි බල්ල එනව දුවගෙන *රිය.

දැන් පූසන්ට පනින්න යද්දි සැරෙන් නම කියපු ගමං නැට්ට අකුලන් යන්ඩ යනව

මහ කාලකන්නි සත්තු ජාතියක්
පූසො ඔහොම නෑ උන් උන්ගෙ පාඩුවෙ දෙන දෙයක් කාල පැත්තකට වෙලා බුදිය ගන්නව 
ඌ නම් හෙන තඩි සද්දන්ත පූස 






