පූසන්ට බේත් පෙති පොවන්න විදියක්

AnuradhaRa

Well-known member
  • උගෙ කට ඇරල උගුරටම පෙත්ත දානව. ඇතුලටම දැම්මෙ නැත්තං ඌ ආයෙ එලියට දානව.
    ඊට පස්සෙ ටග් ගාල සිරින්ජරේකින් කටට වතුර ටිකක් යවනව. ඌ වතුර බොනව. පෙත්ත බඩට යනව

    හැබැයි අපේ බල්ලට ඔය වැඩේ කරන්න බැරි වුණා. ඌ අපිව හපා කන්න යනව..
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මම නම් පුසාට දුන්නේ කුඩු කරලා බත් එකට දාලා බන්... හැබැයි හොදට කරවල වගේ බැදුමක් එක්ක බන්... නැති නම් කන්නේ නැනේ.... එහෙම දුන්නාම අවුලක් නෑ... කනවා.... බල්ලන්ට නම් දෙන්න ඕනා කටේ පැත්තේ ලු නෙ.. එහෙම දාලා කට අතින් තද කරලා උගේ නහය කිට්ටුවට හුලන් ටිකක් පිබින්න ඕන කියලා මම දැක්ක වීඩියෝ එකක...
     
    AnuradhaRa

    Well-known member
  • යකෝ කෑම වලට දාලනෙ පෙත්ත දෙන්න ඕන.
    අම්මට සිරි දැනුයි කල්පනාවට ආවෙ. කෑමට පසුව හෝ කෑම සමඟ දෙන්න කිව්ව තමා
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,568
    1
    32,268
    113
    - උඩරට -
    උගෙ කට ඇරල උගුරටම පෙත්ත දානව. ඇතුලටම දැම්මෙ නැත්තං ඌ ආයෙ එලියට දානව.
    ඊට පස්සෙ ටග් ගාල සිරින්ජරේකින් කටට වතුර ටිකක් යවනව. ඌ වතුර බොනව. පෙත්ත බඩට යනව

    හැබැයි අපේ බල්ලට ඔය වැඩේ කරන්න බැරි වුණා. ඌ අපිව හපා කන්න යනව..
    පෙත්ත ගනින් කුඩු කරපන් , දිය කරපන් වතුර ටිකක, ඊට පස්සේ සිරින්ජර් එකක් ඇතුලට දාපන් , ඊට පස්සේ දෙන්න ඕනී එකාගේ කට ඇරලා උගුරට ලන් කරලා විදපන් එක පාර
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Ade ehmada
    Yogurt aulak nane

    ලෙට් මී නෝ වයි
    ඒක නම් දන්නෙ නෑ මචංලා.වෙට් ගාවට බෙහෙත් ගන්න අරන් ගියාම වෙට් හැමදාම කියනවා කිරිත් එක්ක නම් දෙන්න එපා දීලා වැඩක් නෑ කියලා.එක්කෝ දිය කරලා සිරින්ජයක් ඇතුලට දාලා උගුරට විදින්න කියනවා නැත්තම් මාලු කෑල්ලක් අස්සෙ හංගලා දෙන්න කියනවා.යෝගටුත් ඉතින් කිරිමයි නේ.ඒ නිසා හොඳ නැතුව ඇති නේ.

    ආ කියන්න අමතක උනා.අමු මාලු දෙන්නත් හොඳ නෑ පූසන්ට.දෙනව නම් තම්බලා දෙන්න ඕන.අනිත් එක පැනඩෝල්.හොඳම නෑ
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අප්පා අපේ ගෙදර හිටිය පුසා පාර හරහා පනින්න ගිහින් හැප්පිලා කකුළ කැඩිලා මාස 04ක් තිස්සේ කුඩුවක දාන් බේත් කරා... එළියට දාපු ගමන් කකුලත් උස්සන් හතර වටේ දුවනවා..බේත් ටික පොවා ගන්න වෙන්නැ...ඒ නිසයි කුඩු කලේ... පෙත්ත දිය කරලා සිලින්ඩරෙන් පෙව්වා ඌට... ඊට පස්සේ පිඹ පිඹ ඉන්නවා දකින දකින පාර ටිකක් වේලා යනකන්...
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,982
    113
    ලංකාවේ.. ලංකාවේ
    sausages කරලක් ගනින්. කෑල්ලක් ගානට කපලා අරන් මැද්දට පෙත්ත දාපන්.
    එකට කලින් බේත් නැති පොඩි කෑල්ලක් දීපන්.
    දැන් කලබලෙන් දාපන් එක උ ගාවට. වෙලාව අරින්නඑපා කාල ඉවර වෙන්න කලින් දාපන් බේත් තියන එක
    ඊළගට බේත් නැති පොඩි කෑල්ලක් දාපන් එක උ ගාවට කාල ඉවර වෙන්න කලින්
    උ පෙරේත කමට ගිනිනවා හපන්නේ නැතිව.

    පුසන්ට මේක හරියන්නේ නෑ. කටට බේත් දාලා පිබපන්. එකත්කොට උන් ගිලිනවා හුස්ම ගන්න අපහසු උනාම.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,111
    113
    ඒක නම් දන්නෙ නෑ මචංලා.වෙට් ගාවට බෙහෙත් ගන්න අරන් ගියාම වෙට් හැමදාම කියනවා කිරිත් එක්ක නම් දෙන්න එපා දීලා වැඩක් නෑ කියලා.එක්කෝ දිය කරලා සිරින්ජයක් ඇතුලට දාලා උගුරට විදින්න කියනවා නැත්තම් මාලු කෑල්ලක් අස්සෙ හංගලා දෙන්න කියනවා.යෝගටුත් ඉතින් කිරිමයි නේ.ඒ නිසා හොඳ නැතුව ඇති නේ.

    ආ කියන්න අමතක උනා.අමු මාලු දෙන්නත් හොඳ නෑ පූසන්ට.දෙනව නම් තම්බලා දෙන්න ඕන.අනිත් එක පැනඩෝල්.හොඳම නෑ
    කවුද කියන්නෙ අමු මාලු දෙන්න හොදනෑ කියලා? එහෙම අවුලක් නෑ බං අපේ උන් ඔය ඉන්නෙ හොදට අමු මාලු කාලා
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කවුද කියන්නෙ අමු මාලු දෙන්න හොදනෑ කියලා? එහෙම අවුලක් නෑ බං අපේ උන් ඔය ඉන්නෙ හොදට අමු මාලු කාලා
    අමු මාලු වල පූසන්ට හොඳ නැති එන්සයිම් එකක් තියෙනව බන්.ටිකෙන් ටික අසනීප වෙන්නෙ නෑ.එක පාරම කෝමා එකක් වගේ එන්න පුලුවන් කියල තමා කියන්නේ
     
    • Wow
    Reactions: Mr UNKNOWN