පූසන්ට මාළු දෙන්න හොඳයිද? 🤔

sawyer sweeten

Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    අපෙ පුසිගෙ පස්ස පන නැති වෙලා වෙරි කාරයෙක් වගෙ වැනි වැනි ඇවිද්දෙ.
    අපි හිතුවෙ හොඳ වෙන් නැතිවෙයි කියල.
    පස්සෙ මුට අමු සාලයො දුන්නා. මෙන්න මු පහුවදා ඉඳන් හොඳට ඇවිදිනව.

    ow dan masa 3 ne. maha ekata injection gahuwa.
    Mokatada ban injection gahuwe.
    ------ Post added on Mar 29, 2023 at 10:25 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    අපෙ පුසිගෙ පස්ස පන නැති වෙලා වෙරි කාරයෙක් වගෙ වැනි වැනි ඇවිද්දෙ.
    අපි හිතුවෙ හොඳ වෙන් නැතිවෙයි කියල.
    පස්සෙ මුට අමු සාලයො දුන්නා. මෙන්න මු පහුවදා ඉඳන් හොඳට ඇවිදිනව.

    Mokatada ban injection gahuwe.
    ------ Post added on Mar 29, 2023 at 10:25 PM
    pataw hambenne nathi wenna.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    අපෙ පුසිගෙ පස්ස පන නැති වෙලා වෙරි කාරයෙක් වගෙ වැනි වැනි ඇවිද්දෙ.
    අපි හිතුවෙ හොඳ වෙන් නැතිවෙයි කියල.
    පස්සෙ මුට අමු සාලයො දුන්නා. මෙන්න මු පහුවදා ඉඳන් හොඳට ඇවිදිනව.

    Mokatada ban injection gahuwe.
    ------ Post added on Mar 29, 2023 at 10:25 PM
    ඕක ලෙඩක් යකෝ.

    පස්ස පන නැති උනාම තියෙනවා දෙම්ම ඉන්ජෙක්ශන් එකක් නැත්තම් ගොඩක් වෙලාවට මැරෙනවා
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    ඕක ලෙඩක් යකෝ.

    පස්ස පන නැති උනාම තියෙනවා දෙම්ම ඉන්ජෙක්ශන් එකක් නැත්තම් ගොඩක් වෙලාවට මැරෙනවා
    එත් පොඩි කාලෙදිලු නෙ දෙන්න ඕන. මූ දැන් වයසයි. අන්තිමට පැටවූ දැම්මට පස්සෙ තමා ඔය සිද්ධිය උනෙ දවස් කීපයක් තිබුනා.
    මාලු දීපු පාර හොඳ උනා.

    pataw hambenne nathi wenna.
    Ade ehema ekak thiyeda. Ehnm ape ekatath widagnna ona mudan hath ata parak wage patau gahuwa.
    ------ Post added on Mar 30, 2023 at 6:50 AM
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,185
    12,183
    113
    Ohio, USA
    අමු මාළු දෙන්න අවුලක් නෑ නේද හැමදාම වගේ? 🤔
    ඤාණසාර සාදුට සහජීවන කමිටුවේ සභාපතිකම දෙන්න පුලුවන් නම් ඇයි පූසන්ට මාළු දෙන්න බැරි?
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    එත් පොඩි කාලෙදිලු නෙ දෙන්න ඕන. මූ දැන් වයසයි. අන්තිමට පැටවූ දැම්මට පස්සෙ තමා ඔය සිද්ධිය උනෙ දවස් කීපයක් තිබුනා.
    මාලු දීපු පාර හොඳ උනා.

    Ade ehema ekak thiyeda. Ehnm ape ekatath widagnna ona mudan hath ata parak wage patau gahuwa.
    ------ Post added on Mar 30, 2023 at 6:50 AM
    මාස 6න් 6ට තුන් පාරක් ගහන්න ඕන.