පුෂ් තඩියා ගැන update දැන ගැනීම පිණිස මා මෙහි subscribe කෙලෙමිපුෂ් තඩියා ගැන update දැන ගැනීම පිණිස මා මෙහි subscribe කෙලෙමි බම් සුන්දරයෝ![]()
hariyenne na bn. mu tikak bayai. kanna dipu nisa poddak shape eke innwa.wet kenekta pennamu
බෑග්වල දාගෙන ගෙනියයි උඹ, පූසවත් මැරෙන වැඩක් ඕකඕකව බෑග් එකක දාගෙන බේත් දෙන තැනකට අරන් පළයන් .
මේක වැඩේට ගැළපෙනවාබෑග්වල දාගෙන ගෙනියයි උඹ, පූසවත් මැරෙන වැඩක් ඕක
මෙන්න මේක තමා පූසො ප්‍රවාහනය කරන්න කියාපු භාණ්ඩෙ
මේකක් හැමෝම අරන් තියා ගන්න
ගෙදර පූස ලේනෙක් කුරුල්ලෙක් වගේ ඇල්ලුවම අපි කරන්නෙ ලේනව බේරල පූසව මේකෙ දාල තියන එක
මොකද පූස ආයෙ ඌව අල්ලන නිසා. ලේනා සුරක්ෂිතයි කියල තේරුණාම පූසව රිලීස් කරනව. පොඩි දඩුවක් විදියටත් සැලකුවැකි
![]()

gewal walata ena wet lath innawa bnhariyenne na bn. mu tikak bayai. kanna dipu nisa poddak shape eke innwa.
ඌ රවුමෙ ගිහින් කීයට එයිද කියන්න බෑ මහත්තයෝ.gewal walata ena wet lath innawa bn