පූස් තඩියගේ මයිල් යනෝ

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පුෂ් තඩියා ගැන update දැන ගැනීම පිණිස මා මෙහි subscribe කෙලෙමි බම් සුන්දරයෝ 😏
    පුෂ් තඩියා ගැන update දැන ගැනීම පිණිස මා මෙහි subscribe කෙලෙමි
     
    • Love
    Reactions: MR.YOLO

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ඕකව බෑග් එකක දාගෙන බේත් දෙන තැනකට අරන් පළයන් .
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,469
    113
    ඕකව බෑග් එකක දාගෙන බේත් දෙන තැනකට අරන් පළයන් .
    බෑග්වල දාගෙන ගෙනියයි උඹ, පූසවත් මැරෙන වැඩක් ඕක

    මෙන්න මේක තමා පූසො ප්‍රවාහනය කරන්න කියාපු භාණ්ඩෙ
    මේකක් හැමෝම අරන් තියා ගන්න

    ගෙදර පූස ලේනෙක් කුරුල්ලෙක් වගේ ඇල්ලුවම අපි කරන්නෙ ලේනව බේරල පූසව මේකෙ දාල තියන එක
    මොකද පූස ආයෙ ඌව අල්ලන නිසා. ලේනා සුරක්ෂිතයි කියල තේරුණාම පූසව රිලීස් කරනව. පොඩි දඩුවක් විදියටත් සැලකුවැකි

    PT2022080962f24e60d477b.jpg
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    බෑග්වල දාගෙන ගෙනියයි උඹ, පූසවත් මැරෙන වැඩක් ඕක

    මෙන්න මේක තමා පූසො ප්‍රවාහනය කරන්න කියාපු භාණ්ඩෙ
    මේකක් හැමෝම අරන් තියා ගන්න

    ගෙදර පූස ලේනෙක් කුරුල්ලෙක් වගේ ඇල්ලුවම අපි කරන්නෙ ලේනව බේරල පූසව මේකෙ දාල තියන එක
    මොකද පූස ආයෙ ඌව අල්ලන නිසා. ලේනා සුරක්ෂිතයි කියල තේරුණාම පූසව රිලීස් කරනව. පොඩි දඩුවක් විදියටත් සැලකුවැකි

    PT2022080962f24e60d477b.jpg
    මේක වැඩේට ගැළපෙනවා (y)
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    Rash එකක් වගේ, vet කෙනෙක්ට පෙන්නන්න. අමුවෙන් මාලු දෙන්න එපා. මන් ලගත් ඉන්නවා Persian mix පූස් තඩියෝ 6 දෙනෙක්ම. :D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,469
    113
    මට මතකයි අපේ ගෙදරම ඉපදිලා ගෙදරම හැදුණ බළලෙක්ගෙ
    බඩ හරියෙ මයිල් ටිකක් අඩු වුණා. හැබැයි ටික කාලයක් යනකොට ඒක හරිගිහින් ආයෙ නෝමල් විදියට මයිල් ආව
    බෙහෙත් කලේ නෑ මොකුත්
    සමහර ලෙඩවලට හොද ප්‍රතිශක්තියක් තියෙන්න ඕනෙ. සතාට හොදට කන්න බොන්න තියෙන්න ඕනෙ
    එතකොට සමහර ලෙඩ ඉබේම හොද වෙනව. බැරිම වුණොත් තමා වෙට් කෙනෙක් ගාවට ගෙනියන්නෙ. තත්වෙ ගොඩ එන පාටක් නැත්තං
    දැං අවුරුදු 10ක් විතර පරණ කතාවක් ඒක. තනිකර කලු බළලෙක්
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,922
    16,905
    113
    Colombo
    gewal walata ena wet lath innawa bn
    ඌ රවුමෙ ගිහින් කීයට එයිද කියන්න බෑ මහත්තයෝ.
    මම බැලුවෙ කෑමට mix කරල වැඩේ ගොඩ දාගන්න මොකක් හරි තියේද කියල.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    අපේ ගෙදර ඉන්න පුසෙක් ටත් ඔහොම උනා.

    බෙහෙතක් තියෙනවා විදින්න. දෙපාරක්‌ යන්න ඕනී. එකෙන් හරි ගියා.

    ලොකු ගානක් ගන්නේ නැහැ. රුපියල් දාහට අඩුයි