පූස් පැටව් දෙන්නෙක්
image upload no size limit
upload image online
මචන්ලා පූස් පැටව් දෙන්නෙක් ඉන්නව.ඊයෙ මොකෙක් හරි අපේ ගේට්ටුවෙන් ඇතුලට දාල ගිහිල්ල 
මම පූසොන්ට වැඩිය ආසත් නෑ.අම්මත් එහෙමයි.රෑට අම්ම කොහේට හරි ගෙනිහින් දාන්නයො කල්පනාව .පව් වැඩේ එහෙම උනොත්.
මුන ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න.
කිරිබත්ගොඩ scheem එකේ

මම පූසොන්ට වැඩිය ආසත් නෑ.අම්මත් එහෙමයි.රෑට අම්ම කොහේට හරි ගෙනිහින් දාන්නයො කල්පනාව .පව් වැඩේ එහෙම උනොත්.

මුන ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න.
කිරිබත්ගොඩ scheem එකේ
image upload no size limit
upload image online

පව් වැඩ බන් මේවා.