පූසාට තියෙන සැප බලහන්කො .....

gemba95

Active member
  • Oct 28, 2015
    676
    79
    28
    31
    computareta meha paththe..
    පූසාට තියෙන සැප බලහන්කො .....

    මම පූසෙක් වෙනවා යකෝව් මොන කරුම ජීවිතද මේවා

    :lol::lol::lol:

    200.gif


    :oo::oo::oo:
     
    • Like
    Reactions: N i m

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය පූසගෙ ඇට අයින් කරල ඇති අනිවා. උඹට එහෙමද ඕනෙ :baffled:
    අයින් කරල නෙවේ මට පෙන්නේ තව වැඩිපුර දෙකක් හයි කරලද කොහෙද :oo: පුදුම මෝල් අමාරුවකින් ඉන්න බවයි පෙන්නේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    මේ වගේ මංඥ්ඥං පූසෙක් ඉපදෙන්නේ ලක්ෂෙකට එකක් වගේ. අයිතිකාරයා වාසනාවන්තයි.
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    පූසා මොළකාරයා! :P
    හෙමීට ආදරෙන් අතගාලා, අතගාලා කෙල්ලගෙන් උම්මා එකක් ගන්නවා. :rofl: