පූසාට ලෙඩක් | Need help _/\_

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,011
    8,845
    113
    Cenon
    cenon.com
    පූසාට බඩයනවා හැබැයි ඌ හොඳට දුවලා පැනලා ඉන්නවා, කනවා.
    කුප්ප මේනියා දුන්නා.

    බෙහෙතක් කියන්න 🙏
    -

    මුව Vet ගාවට ගෙනියන්න විදිහක් නෑ. ඉස්සර දවසක් මූව එක්කන් ගිහිල්ලා මූ පාර දිගේ දුවලා හෙන ගේමක් දීලා අල්ලගත්තෙ, ඒ කට්ට ආයෙ කන්න බෑ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama

    අනිවා වෙට් ලගට ගෙනියන්න ඕනා. කුප්පමෙනිය කෝකටත් තෛලය නෙ⁣වෙයි. දුවලා පැනලා ඉන්න එකා තමා එකපාර සෙත්තා ගහන්නේ. ඒ නිසා එක්කපල.

    අතේ තියන් ගෙනියන්න එපා. පෙට්ටියක දාන් පල. ගේනකොට කරදරයක් වෙන්නැ බේත් මත නිසා
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,011
    8,845
    113
    Cenon
    cenon.com
    අපි කොහොමද කියන්නෙ ඉතින්? :confused:

    කූඩෙක දාගෙන අරන් යන්න තමා වෙන්නෙ
    vet gawata geniyanda try ekek denna

    අනිවා වෙට් ලගට ගෙනියන්න ඕනා. කුප්පමෙනිය කෝකටත් තෛලය නෙ⁣වෙයි. දුවලා පැනලා ඉන්න එකා තමා එකපාර සෙත්තා ගහන්නේ. ඒ නිසා එක්කපල.

    අතේ තියන් ගෙනියන්න එපා. පෙට්ටියක දාන් පල. ගේනකොට කරදරයක් වෙන්නැ බේත් මත නිසා
    muuwa kalin para loku redi bin ekaka dagena giye. mara lathoni dunna madagi. ethanata giya vtrai Veta wa huuragena panna parata, pare yana malu karayek gen salayek illan dala patta gemak gahala aye allagatte :(
    ------ Post added on Feb 8, 2021 at 7:56 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    muuwa kalin para loku redi bin ekaka dagena giye. mara lathoni dunna madagi. ethanata giya vtrai Veta wa huuragena panna parata, pare yana malu karayek gen salayek illan dala patta gemak gahala aye allagatte :(
    වෙට් පලපුරුදු කෙනෙක් නෙවෙයි. පුසන්ගේ අල්ලන්න තැනක් තියනවා ආයිත් හෙල්ලෙන්න බැ. ඇන්ටි ස්ක්‍රැච් ග්ලවුස් තියනවා. වෙන වෙට් කෙනෙක්.බලන්න
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,801
    113
    Home Sweet Home
    ara kuuda tiyenne , dawask dakka bus ekke puusek ganiyanawa oya kuudeka , uta kamath dala eke , u kaagahana kota oluwa athagala shape kara , athikara girl.
    අනිවා වෙට් ලගට ගෙනියන්න ඕනා. කුප්පමෙනිය කෝකටත් තෛලය නෙ⁣වෙයි. දුවලා පැනලා ඉන්න එකා තමා එකපාර සෙත්තා ගහන්නේ. ඒ නිසා එක්කපල.

    අතේ තියන් ගෙනියන්න එපා. පෙට්ටියක දාන් පල. ගේනකොට කරදරයක් වෙන්නැ බේත් මත නිසා
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    පූසාට බඩයනවා හැබැයි ඌ හොඳට දුවලා පැනලා ඉන්නවා, කනවා.
    කුප්ප මේනියා දුන්නා.

    බෙහෙතක් කියන්න 🙏
    -

    මුව Vet ගාවට ගෙනියන්න විදිහක් නෑ. ඉස්සර දවසක් මූව එක්කන් ගිහිල්ලා මූ පාර දිගේ දුවලා හෙන ගේමක් දීලා අල්ලගත්තෙ, ඒ කට්ට ආයෙ කන්න බෑ.
    ganan ganna epa. pussonta nature ekath ekka hadenna arinna eka thami hodama medicine eka.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    panu amaruwada nathnm pusanta hadena ledak thiyenwa bada yana ekak ekata injection ekak gahanna ona. nathnm u marenwa. hariyatama mokakda kiyala danaganna wet knk gawata aran apalayan. kudeka dagena. nathnm cardboard box ekak kadekin aragena hil thanin thana hadala uta husma ganna puluwan widiyta eke dala aran palayan.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    එක්කෝ නිකන් බඩේ අමාරුවක් වෙන්න පුලුවන්..දවස තිස්සේම කෑම දාලා තියන්න එපා කෑම දාන එකට එයාට හැම වෙලේම කන්න.දැන ඉන්දලා පැය 24ක් යනකල් කන්න දෙන්න එපා.අපෙව් පුසට ගෙනාපු බේත්වල ෆොටෝ එකක් දානන් ඒක ෆාර්මසියෙන් ගන්න පූසට නිසා දෙයි.අපේ එකා නන් මාස 6ක් විතර පොඩියි..ලිස්ට් එක නන් ඩැමේජ් වෙලා හැබැයි .සමහරවිට පස්ස පන නැති වෙන්න යනවා වෙන්න පුලුවන්.ඒකට නන් ඉන්ජෙක්ෂන් එකක් දෙන්න ඕනි
    Screenshot_20210208-200138.jpg

    ganan ganna epa. pussonta nature ekath ekka hadenna arinna eka thami hodama medicine eka.
    ඩොට්ටත් කිව්වා හොදම ඌම සනීප කරගන්න එක කියලා
    ------ Post added on Feb 8, 2021 at 8:03 PM
     
    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore

    muuwa kalin para loku redi bin ekaka dagena giye. mara lathoni dunna madagi. ethanata giya vtrai Veta wa huuragena panna parata, pare yana malu karayek gen salayek illan dala patta gemak gahala aye allagatte :(
    ------ Post added on Feb 8, 2021 at 7:56 PM
    Ape hitapu ekath geniyanna sahenna amarui. eunata u sahenna kal hitiye vet gawata geniyana nisa. Redi patiyak bellata dala gatahala ganna. Ethakota uta pare duwanna ba. box ekaka geniyanna. loku towel ekakin wage ethuwama uta huranna ba.
     
    prasadgam

    Junior member
  • Jun 3, 2009
    50
    25
    18
    Kandy
    පූසාට බඩයනවා හැබැයි ඌ හොඳට දුවලා පැනලා ඉන්නවා, කනවා.
    කුප්ප මේනියා දුන්නා.

    බෙහෙතක් කියන්න 🙏
    -

    මුව Vet ගාවට ගෙනියන්න විදිහක් නෑ. ඉස්සර දවසක් මූව එක්කන් ගිහිල්ලා මූ පාර දිගේ දුවලා හෙන ගේමක් දීලා අල්ලගත්තෙ, ඒ කට්ට ආයෙ කන්න බෑ.
    Ma dawaswala vires ekak thiyanawa .. oka anith pusantath bowenawa... doctor kanakta penana... wei.
     
    • Like
    Reactions: JohnSnow

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,413
    1
    32,083
    113
    - උඩරට -
    ඕවට ඉන්ජෙක්ශන් බන් ගහන්නේ..එක පාරින් හොද වෙනවා.
    කූඩයක් අරන් ඒක ඇතුලට පූසා දාගෙන අරන් යන එක තමා හොද.
    බැරිම නම් ඩොකෙක්ට කෝල් කරලා රෝග ලක්ශන විස්තර කරලා ඒ අනූව බෙහෙත් දෙනවා.
    බෙහෙත් කියලා දෙන්නේ ඇන්ටිබයෝටික් ටැබ්ලෙට් එකක්.
    ඒක ඊට පස්සේ දිය කරලා පොවන්න තියෙන්නේ