සමහර පූසන්ට බත් පාන් අනම් මනම් දිරවන්නෙ නැති සීන් එකක් තියනව. උන්ට බත් එහෙම දෙන්න හොද නෑ..
අමු මාළු.. සාලයො දිගටම දීපන් හොද වෙනව. පූසො විස්සක් විතර ඉන්නව අපේ දිහාත්. දෙතුන් දෙනෙක්ට තියනව කේස් එක.
බත් දෙන්නෙ නෑ එහෙම තියන උන්ට.. වෙටා තමයි කිව්වෙ දෙන්න කියල..